50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ

ebay-global-shipping.jpg

​

ඇයි බන් Ebay බඩු මෙච්චර ප්‍රමාද. දැන් මාසෙකට වැඩියි. ඔර්ඩර් එක දාලා. තවමත් නැහැ. එහෙන් පහු වෙනිදාම ෂිප් කළා. තවමත් මට ලැබුනේ නැහැ.
 
Last edited:

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,659
    113
    Rajagiriya
    යකෝ අලුත් අවුරුදු නිසා සාමාන්‍ය ප්‍රමනෙට වඩා 35 % විතර ඕවර්ලෝඩ් වෙනවා.. ඉවසපන්.. මගෙත්
    බඩු ඔය තියෙන්නේ මාස දෙක තුන පහු උන..
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    යකෝ අලුත් අවුරුදු නිසා සාමාන්‍ය ප්‍රමනෙට වඩා 35 % විතර ඕවර්ලෝඩ් වෙනවා.. ඉවසපන්.. මගෙත්
    බඩු ඔය තියෙන්නේ මාස දෙක තුන පහු උන..


    :(:(
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,663
    5,761
    113
    යකෝ අලුත් අවුරුදු නිසා සාමාන්‍ය ප්‍රමනෙට වඩා 35 % විතර ඕවර්ලෝඩ් වෙනවා.. ඉවසපන්.. මගෙත්
    බඩු ඔය තියෙන්නේ මාස දෙක තුන පහු උන..

    Christmas is the busiest period of the year. Nothing to do with the new year. It's usually 600% increase compare to rest of the year.