Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    eBay එකෙන් ගෙන්නපු පාර්සල් එකක්
    postoffice එකට ඇවිත් තියෙන්නේ කියල later එකක් ඇවිත් ගෙදරට,
    ඒක $140 ක විතර එකක්,
    Bluetooth speaker එකක්,
    උන් එන්න කියන්නේ tax එකක් ගහන්නද?
    උන් ඒක open කරලා බලනවද?
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙම එවුන් අතර ගිහිල්ලා ගෙදරට ලියුමක් ඇවිත් එක්ස්පිරියන්ස් එකක් නම් නෑ.
    ඒත් එවුන් එන්න කිව්ව දවසට ගියාම. උඹේ ඉස්සරහා එවුන් කඩන්න කලින් ඒ අය අහනවා මොනවාද තියෙන්නේ කියලා. තියෙන දේ හරියටම පැහැදිලි කලා නම් අවුලක් නෑ.
    ඊට පස්සේ ගහන එකක් ගහයි.