Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    යාලුවනේ
    ebay එකෙන් අවුරුදු 4-5 පොඩි කොල්ලෙකුට ඔයාල ගෙන්න ගත්ත හොදම Toy
    එක මොකද්ද ?
    ඔයාල දැකපු එකක් හරි කමක් නැහැ
    intelligent toy එකක් නම් වඩාත් හොදයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊබේ එකෙන් ඔය වගේ ගජමැටික් ගේන එක ෂූවර් නැහැ බන්.
    වැඩිහරියක් තියෙන්නෙ චයිනීස් එවානෙ. ඉතින් කොහොමත් ඩිලිවරි වලදි කැඩෙන්න ඉඩකඩ වැඩියි..
    ඔය ටෙඩිබෙයාර් ල වගේ උන්නන් කමක් නැහැ කැඩෙන්නෙ නැති නිසා..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඊබේ එකෙන් ඔය වගේ ගජමැටික් ගේන එක ෂූවර් නැහැ බන්.
    වැඩිහරියක් තියෙන්නෙ චයිනීස් එවානෙ. ඉතින් කොහොමත් ඩිලිවරි වලදි කැඩෙන්න ඉඩකඩ වැඩියි..
    ඔය ටෙඩිබෙයාර් ල වගේ උන්නන් කමක් නැහැ කැඩෙන්නෙ නැති නිසා..

    අහ් ටෙඩිබෙයාර් ලොකුද ? :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ් ටෙඩිබෙයාර් ලොකුද ? :oo:

    ලොකු ටෙඩිබෙයාර් එකෙක් අරන් දීපම් උඹේ කෙල්ලට.. උඹ නැති අඩුව පිරිමහගන්න...:baffled::baffled: