malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    Ebay හරහා ආයුර්වේද බෙහෙත් වර්ග යවන්න පුලුවන්ද ?අරිශ්ට වගේ ඒව නෙමෙයි එක එක මුල් වර්ග ඇට වර්ග කොල වර්ග වගේ දේවල් ????​

     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    Ebay හරහා ආයුර්වේද බෙහෙත් වර්ග යවන්න පුලුවන්ද ?අරිශ්ට වගේ ඒව නෙමෙයි එක එක මුල් වර්ග ඇට වර්ග කොල වර්ග වගේ දේවල් ????​

    බෑ නේ...
     
    • Like
    Reactions: kinkon and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Plant quarantine report eka ganne cargo ekak wage yawanakota neda .post karala yawana dekata kohomada eka ganne 🤔
    DHL එහෙම ශාක කොටස් භාර ගන්නේ නැහැ කිව්වා. SL post යවනවනම් quarantine report එකක් ඉල්ලනවා