Machn ebay eke amba kola vage dewal sell karaddi register venna oneda business ekak vidiyata.. ehema nathuwa nikan post eke yavanna denne nadda?

ඉතින් ඒක අදාළ කෙනාට හම්බෙලාද>?මමත් එක පාරක් ලී වලින් හදපු ගිෆ්ට් එකක් (ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ) යවන්න ගිහින් ඒක හදපු ලීය ගැන එහෙම කියලා කොහෙන්ද සහතිකයක් අරන් එන්න කියුවා එක පාරක්. ඒ වෙලාවෙ එතන ඉදපු කෙනෙක් ඇවිත් එයා දන්න කෙනෙක් කියලා ඒක දාලා දුන්නා ඒ වෙලාවෙ නම්.. එක එක ඒවා යවද්දි එක එක නීති තියෙනවා මම හිතන්නෙ. හැබැයි අදුරන කවුරු හරි ඉන්නවා නම් යවන්න පුළුවන් වෙයි.. පෝස්ට් ඔෆිස් එකට කෝල් එකක් දීලා ඇහුවා නම් කියාවි..![]()