hitter

Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    ශාක සහ සත්ව කොටස් පනත පොඩ්ඩක් බලපං. අය කෙලින්ම හිරේ යන්න වෙනවද කියල. මොකද ලංකාවට අවේනික නම් යවන්න බෑ.
     
    මමත් එක පාරක් ලී වලින් හදපු ගිෆ්ට් එකක් (ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ) යවන්න ගිහින් ඒක හදපු ලීය ගැන එහෙම කියලා කොහෙන්ද සහතිකයක් අරන් එන්න කියුවා එක පාරක්. ඒ වෙලාවෙ එතන ඉදපු කෙනෙක් ඇවිත් එයා දන්න කෙනෙක් කියලා ඒක දාලා දුන්නා ඒ වෙලාවෙ නම්.. එක එක ඒවා යවද්දි එක එක නීති තියෙනවා මම හිතන්නෙ. හැබැයි අදුරන කවුරු හරි ඉන්නවා නම් යවන්න පුළුවන් වෙයි.. පෝස්ට් ඔෆිස් එකට කෝල් එකක් දීලා ඇහුවා නම් කියාවි.. :)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    adurana post office ekaka yawanna puluwan, samaharak aya yawanna behe kianawa, samaharak aya yawanna ok, ehema wenawa itin, oya ahala balanne, monawa unath kola warganam samaharak withara kadala balai.
     
    • Like
    Reactions: Sea1men

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    මමත් එක පාරක් ලී වලින් හදපු ගිෆ්ට් එකක් (ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ) යවන්න ගිහින් ඒක හදපු ලීය ගැන එහෙම කියලා කොහෙන්ද සහතිකයක් අරන් එන්න කියුවා එක පාරක්. ඒ වෙලාවෙ එතන ඉදපු කෙනෙක් ඇවිත් එයා දන්න කෙනෙක් කියලා ඒක දාලා දුන්නා ඒ වෙලාවෙ නම්.. එක එක ඒවා යවද්දි එක එක නීති තියෙනවා මම හිතන්නෙ. හැබැයි අදුරන කවුරු හරි ඉන්නවා නම් යවන්න පුළුවන් වෙයි.. පෝස්ට් ඔෆිස් එකට කෝල් එකක් දීලා ඇහුවා නම් කියාවි.. :)
    ඉතින් ඒක අදාළ කෙනාට හම්බෙලාද>?
     
    • Like
    Reactions: Sea1men