ebay_BIG_HELP_Urgent

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන්ලා මගේ USA ඉන්න යාලුවෙක්ගෙ ebay account එකෙන් log වෙලා tekreplay seller ගෙන් iphone එකක් purchase කරා ඊයේ. Visa Credit card එකෙන් තමයි එක purchase කරේ.

    Rn5MS4e.jpg


    සම්පුඋර්ණ ගාන US $152.39
    Item (1)$139.97
    Estimated tax$12.42
    kxRZqh2.jpg


    payment එක උනා කියලා මට massage එකත් ආවා. එත් Item price එකයි tax payment එකයි වෙන වෙනම card එකෙන් deduct වෙලාතියෙන්නේ



    5pVDgQX.jpg



    එත් මට bank එකෙන් confirm කරා second payment එක ( $12.42 -Rs.2269.26 ) ආපහු card එකට reverse වෙලා කියලා

    ඇයි payment එක එකපාර නැතුව දෙපාරකට අඩු වෙලා තියෙන්නේ



    purchase history එකේ මේක purchase කරා කියල පෙන්නන්නේ නැ එත් returns and cancelled orders වල මේක පෙන්නනවා. එත් item price එක pay කරා කියල තමයි පෙන්නන්නේ


    V13q96W.jpg

    මම sellerට massage එකක් දල තියෙන්නේ විස්තරේ කියල. එත් තාම respond කරේ නෑ මේකට මොකද්ද කරන්න පුළුවන් බන්
    help please :(:(
     
    Last edited: