EBAY_HELP

kavindagk

Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    machanla mama podi podi badu tikak ebay order kala ...mata labuna conformation emai wala mage shipping address eka tikak wenas wela (kallak halila) :sorry::sorry::sorry:

    Ex
    No xx,
    XXX Lane
    XXX city

    wenuwata thiyenna

    No xx,
    <-- missing
    XXX city

    mama sellerta mail ekak damma shipping address eka wenas karannea kiyalath :sorry::sorry::sorry:

    ada ude mata message ekak awilla thibba eka shipping kala kiyala...but eka reply ekak dala thibbe na aluth address ekata ewannea kiyala :sorry::sorry:

    machan mata dan me badu tika gannea bariweida ? :sorry::sorry::sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ වැඩේ අනලා.. කවදාවත් shipping address එක වැරදී කියල ebay messages දාන්න එපා.. බැරිවෙලාවත් උබට ඔය බඩු ටික හම්බ උනේ නැත්තම් උබ case එකක් open කලත් seller ට වාසිය වැඩියි, මොකද උබ message එකක් දාලා තියනවනේ address එක වැරදි කියලා.. උබ ebay එකට දුන්නු ඇඩ්‍රස් එක තමා අනිවා ශිපින් ඇඩ්‍රස් එක..
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    උබ වැඩේ අනලා.. කවදාවත් shipping address එක වැරදී කියල ebay messages දාන්න එපා.. බැරිවෙලාවත් උබට ඔය බඩු ටික හම්බ උනේ නැත්තම් උබ case එකක් open කලත් seller ට වාසිය වැඩියි, මොකද උබ message එකක් දාලා තියනවනේ address එක වැරදි කියලා.. උබ ebay එකට දුන්නු ඇඩ්‍රස් එක තමා අනිවා ශිපින් ඇඩ්‍රස් එක..

    :sorry::sorry::sorry:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    උබ වැඩේ අනලා.. කවදාවත් shipping address එක වැරදී කියල ebay messages දාන්න එපා.. බැරිවෙලාවත් උබට ඔය බඩු ටික හම්බ උනේ නැත්තම් උබ case එකක් open කලත් seller ට වාසිය වැඩියි, මොකද උබ message එකක් දාලා තියනවනේ address එක වැරදි කියලා.. උබ ebay එකට දුන්නු ඇඩ්‍රස් එක තමා අනිවා ශිපින් ඇඩ්‍රස් එක..

    :yes::yes:

    ebay eke shipping address eka check karapan,..
     
    ayyo :'(