මචන්ලා ,
Ebay එකේ refund එකක්, paypal account එකට හරි නැත්තන් bank account එකට හරි ලැබෙන්න කොච්චර කල් යනවද? මම order කරපු item එකක් ආවේ නෑ, seller මට refund කරා ඒත් තාම ඒ සල්ලි මට ලැබුනේ නෑ?
පුළුවන් නම් bump එකක් හරි දාගෙන යන්න ලොකු උදව්වක්.
තැන්ක්යූ වේවා කිව්වා ඔන්න.