ebayers come here

prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
mekai scen eka :nerd::nerd:
ebay eke api list karama item ekak eka dan wikkoth apita salli paypal ekata enawane :baffled::baffled: ithin e salli enne Malaysian widiyata hadapu USD $$$$ nati paypal ekakata nisa ebay 1st sale eka hinda 21 days hold wenawane.
ithin e wikunapu ekata fees gewanne khomada paypal eke salli nattan:no::no:
or puluwanda ara hold una salli awama gewanna ebay limit weida?
:rofl::rofl:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ebay හැම මාසෙම 15 වෙනිදට තමා බිල් හදන්නේ. ඒම් බිල ඒ මාසේ 31ට කලින් ගෙවන්න ඔනා.. උබේ 21 days එක වෙන හෙතුවක් නොවුනොත් අනිවා ඊට කලින් සෙට් වෙනවනේ. ඒකෙන් ගෙව්වැකි. එහෙම නැත්තම් one time payment කියන option එක තොරලා කාඩ් එකෙන් ගෙවන්න.
     
    prashanx

    Member
    Nov 21, 2013
    436
    16
    0
    හැම තැනම​
    ebay හැම මාසෙම 15 වෙනිදට තමා බිල් හදන්නේ. ඒම් බිල ඒ මාසේ 31ට කලින් ගෙවන්න ඔනා.. උබේ 21 days එක වෙන හෙතුවක් නොවුනොත් අනිවා ඊට කලින් සෙට් වෙනවනේ. ඒකෙන් ගෙව්වැකි. එහෙම නැත්තම් one time payment කියන option එක තොරලා කාඩ් එකෙන් ගෙවන්න.
    gewanna bari unoth limit karanawada? ebay account eka :(:(:(