Ebook reader Help

msurangag

Member
Apr 27, 2011
873
100
0
මචන්ලා Ebook කියවන්න හොද ටැබ් එකක් කියනවද ? ගන්න තැනකුත් එක්ක . ලොකු ගානක් නැතුව.Kindle එකක් හරි යනවද ?
අදහස් කියන්න නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Ebook කියවන්න kindle හරියන්නැත්තං වෙන මොකක්ද අායිබෝං හරියන්නෙ ? :baffled: kindle එකක් ගනිං :D paperwhite වැඩක් නෑ ලංකාවට නිකං internet දෙන්නෑ එකම වාසිය backlight එක විතරයි ඒ නිසා ඊට ගොඩක් අඩුවෙන් backlight නැති internet නැති එක ගත්තෑකි ඒක ගනිං 10k අවට වෙන්නෙ :yes:
 
මචං එතකොට memory එක අඩුයි නේද ? මම දැක්කා Kindle එකේ PDF කියවන්න බැරි කතාවක් paperwhite වැඩක් නැත්තේ අයි ? ඉන්ටෙර්නෙට් කතාව මොකක්ද ? පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං :)
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මචං එතකොට memory එක අඩුයි නේද ? මම දැක්කා Kindle එකේ PDF කියවන්න බැරි කතාවක් paperwhite වැඩක් නැත්තේ අයි ? ඉන්ටෙර්නෙට් කතාව මොකක්ද ? පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං :)

PDF කියවන්න බැරි E reader තියෙනවද බං ? :shocked: බොරු :yes: PDF බැලුවෑකි බලන්න ලේසිම එක mobi :yes: කොහොමක් E reader වලට ගැලපෙන්නෙ mobi format එක :yes: memory ය පොඩ්ඩක් අඩුයි ඉතිං ඒත් 2GB තියෙනව :yes: amazon එකෙං kindle වලට free 3g දෙනව ලංකාවට නෑ වෙන රටවල් වල විතරයි :sorry: paperwhite එකට free 3g දෙනව ඒත් ලංකාවට නැති නිසා වැඩක්නෑ :no:
 
ගන්න තැනක් දන්නවද ?