මචන්ලා Ebook කියවන්න හොද ටැබ් එකක් කියනවද ? ගන්න තැනකුත් එක්ක . ලොකු ගානක් නැතුව.Kindle එකක් හරි යනවද ? අදහස් කියන්න නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න