සිරා බං. අරූ ට මුලින් කියද්දී ගනන් ගත්තෙ නෑ. දැන් ඌට Institute එක පෙන්නන බැ. 🤭🤭🤭 ඕකෙ ඉන්නව රෝයි සර් කියල බුවෙක් තව ඉන්නව දුලාජ් කියල එකෙක් මොල හෝදනව ටෝක් දීල 😂😂 මෝටිවේෂන් ultra pro max 😀😀 දේවත්වයෙන් සලකන්නෙ කෝස් කරන්න යන උන් . මෝඩ සිංහලු...