nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Eco tourism වලට බැහැපු උන් ඉන්නවා ද? රත්නපුරේ පැත්තෙන් ඉඩමක් සෙට් උණා ඒක ගහන්න හිතේ තියෙනවා. හැබැයි වවන්න පුළුවන් එකක් නෙමෙයි. කන්දක් වගේ තියෙනවා. පොඩි ඇල්ලක් වගේ ගලන දොළක් තියෙනවා. මේක එකෝ ටුවරිස්ම් වලට දීලා දාන්න හිතුණා. මේ සතිය ඇතුලත තීරණයක් ගන්න ඕන. උඹලා කවුරු හරි කරන උන් ඉන්නවා නම් පොඩ්ඩක් ආදායම ගැන ආපු ප්‍රශ්න ගැන විස්තර දාන්න.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    owage prashna enne gamwala minissu and environment approval ganna oni tourist board approval ganna oni.. Eco tourism kraddi mona market ekatada denne kiana ekat balana... Budget suddo target karanwada natinm high end market eka target karanawada kiala.. ewa consider karala tama build kranna oni.. high end kranna puluwn loku investment ekak ekka margins hodai..
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    403
    292
    63
    man hithanne dan thamai enter wenna hodama kaale
    habai approval process nan tikak thiyanawa...beach wage nan process wadi
    rata athule nan amaru wei

    ubama patan ganin man kiyanne
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    man hithanne dan thamai enter wenna hodama kaale
    habai approval process nan tikak thiyanawa...beach wage nan process wadi
    rata athule nan amaru wei

    ubama patan ganin man kiyanne
    පටන් ගන්නෙ කොහොමද කියල මට තාම ලොකුවට අයිඩියා එකක් නෑ බන්. සාමාන්‍යයෙන් රට ඇතුලෙ ඕව කෙරෙන්නෙ කොයි කොයි ප්‍රදේශ වල ද?
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබට සෙට් වෙන සේරම ඉඩම් වල දොලපාරක් තියනවා මයි නේද බන් ??? :lol: අර හක්මන ඉඩමේ හෝටලේ හැදුවද ??? හරි මචන් ජය !!
    https://elakiri.com/threads/ඉඩම්-ගැන-දන්න-මිත්‍රයො-මෙහෙ-එන්න.2007249/#post-26839599
    Serama ehema nemei ban. Man hoyanne ehema ewa. Lassana location ekak thiye nam witharai balanne

    බම්ප්
    ------ Post added on Sep 27, 2021 at 11:15 PM