Ecommerce products

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,663
    113
    ප්‍රශ්න දෙකක් තියනවා..

    1. මේ වගේ කස්ටමයිස් Potty හදන යාලුවෙක් ඉන්නවා. පොරගෙන් අරගෙන ලංකාවේ ඉදලා Worldwide shipping කරද්දි පරක්කු වෙනවා නේද?

    wwwwa.JPG


    physicals product වලට වඩා digital product sale කරන එක වාසී නේද ?