WordPress theme තියෙනවා සල්ලි දීලා ගන්න පුලුවන්. Hosting එකට WordPress install කරලා ඊටපස්සෙ theme එක install කරන්න පුලුවන්.
World press it කියලා site එකක අඩුවට තිබුණා original site වලින් ගන්නවාට වඩා, හැබැයි safe ද දන්නෑ.
හැබැයි මොන payment gateway ද දාන්න පුලුවන් කියලා කලින් බලන්න ඕනෙ. නැත්තං payment gateway plugin එක වෙනම හදාගන්න වෙයි.