මෙහෙමවත් කරමු....
අදින් පස්සෙ Ecosia එකෙන් search කරලා පැලයක් සිටුවන්න දායක වෙමුද?
මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතු නිසා ගිනිගෙන දැවෙන ඇමේසන් වනාන්තරය ගැන ඔබ දන්නවා ඇති.
"මේ ගැන අපිට මොනාද කරන්න පුලුවන්?" ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
අපිට කළ හැකි ඉතා පහසු, නමුත් සාර්ථක විසඳුමක් තියෙනවා.
ඒ තමයි Ecosia සෙවුම් යන්ත්‍රය සහ වෙබ් බ්‍රව්සරය. දැනටමත් මිලියන 8කට වඩා මෙම සේවාව භාවිතා කරනවා.
ලොව නැවතත් හරිත පැහැයෙන් සරසන්නට බලාපොරොත්තු වන ඔවුන් උපයන ආදායමෙන් 80%ක් ම වැය කරන්නෙ ලොව පුරා රුක් රෝපණ කටයුතු සඳහායි.
මේ වනවිට මිලියන 65කට අධික පැළ ලොව පුරා සිටුවා ඇති අතර සෙවුම් වාර 45ක් කල විට එක් පැලයක් සිටුවීමට දායක වෙන්න ඔබටත් පුලුවන්.
ඇමේසන් වනාන්තරයේ ගිනි ගැනීම නිසා බ්‍රසීලයේ තවත් පැල මිලියනයක් සිටවන්නට ඔවුන් පොරොන්දු වුනා.
පරිශීලක ආරක්ෂාව තහවුරු කරන ඔවුන් google, facebook වැනි සමාගම් මෙන් ඔබේ දත්ත වෙනත් සමාගම් වලට විකුණා වංචනික ලෙස මුදල් උපයන්නේ නෑ. පාරදෘෂ්‍ය ලෙස විගණන කටයුතු සිදු කරන ඔවුන්ගේ අය වැය වාර්තා වෙබ් අඩවියෙන් දැකගත හැකියි.
පරිගණකය සහ වෙබ් බ්‍රව්සර් ඔස්සේ සෙවුම් යන්ත්‍රයට පිවිසෙන්න
https://www.ecosia.org/
ඇන්ඩ්‍රොයිඩ් :
https://play.google.com/store/apps/details?id=com.ecosia.android&fbclid=IwAR2edhWV4vB3eECb8W7jP0SM2_RMXXu_pLwDdEKBQDdEXRJlnbcfDzwF0YY
ඇපල් දුරකථන සඳහා:
https://apps.apple.com/us/app/ecosia/id670881887?fbclid=IwAR219FvjQiyG5yR1osIRgIxlg9ibmtomBOyI_3lVmX7czpfyTBEHSytRYRo
බුකියෙන් copy කරන ලදී..