ECTA අත්සන් කරන තුරු බල සිටින අයට
මේ හෙළිදරවුව සිදු කරන්නේ අත්දැකීම් බොහොමයක් ලැබීමෙන් පසුවය.
ECTA යනු අත්සන් කර 'හා දැන් හරි ITකාරයොයි , බාස්ලයි , කම්කරුවොයි ටික අපේ රටට එවන්න' කියන ජාතියේ ගිවිසුමක් නොවේ. 'අත්සන් කරන' ගිවිසුමක් පිළිබද අදහස යනු සමාජයේ ජනතාව විසින් ගොඩනගන ලද රූපයක් පමණකි. ඒ සදහා බොහෝ විට දායක වන්නේ යමක් දෙස විචක්ෂණශීලීව නොබලන අන්තර්ජාලයේ සහ හන්දි වල නිකරුනේ කාලය ගත කරමින් කයිය ගහන පිරිස්ය. ඔබ අන්තර්ජාලයේ සමාජයේ සහ කාර්යාලයේ මිනිසුන්ගේ අදහස් අසන බොහෝ විට යමක් පිලිබදව රැවටීමට ලක්වීමේ සම්භාවිතාව ඉතා වැඩි බව දැනගත යුතුය.
ඉන්දියාව යනු ආසියාවේ බලවත්ම රාජ්‍ය වීමට පොරකන රටකි. එහි ලාභ ශ්‍රමය ඇති බව සැබෑවකි. නමුත් එම ශ්‍රමය අපතේ යන්නේ එය නිෂ්පාදනයට එකතු කර ගැනීමට නොහැකි නිසාය. අතිරික්තයක් වන බැවිනි. ඉන්දියාවට ඇති ස්වභාවික සම්පත් සහ විශාල භූමියට අමතරව ඇති වටිනාම සම්පත වන්නේ මේ සුවිශාල ශ්‍රම බලකායයි. මේ ශ්‍රමයේ ගුණාත්මක බව පිළිබද විනිශ්චය කුමක් උවත් ඉන්දියානු මිනිසා රට වෙනුවෙන් වැඩ කිරීමට විශාල ලැදි කමක් දක්වයි.
දැන් ඉන්දියානු දේශපාලකයාට ඇති ගැටලුව වන්නේ මේ සම්පත් හරි හැටි යොදාගෙන කලාපීය ඉලක්ක සපුරා ගන්නේ කෙසේද යන්නයි. එවිට ඔහුට තමාට සමීපව එහෙත් දේශපාලනිකව සහ සමාජීයව නොදියුණු , රැවටිය හැකි රාජ්‍යක් පෙනේ. ඒ රජයේ කුලය, ආගම, ජාතිය, පන්තිය ලෙස බෙදුන පිරිසක් පාලන තන්ත්රයේ සිටින සිටින බවත් චීනා විසින් ඔවුන්ව රවටාගෙන තමන්ට ගේම දෙන්න හදන අකාරයත් දකී. ඒ වගේම ඔවුන් යුධ අපරදද සිදුකර ජාත්‍යන්තරව කිච වී චීනගේ පුක ලෙව කන තැනටම ඇද වැටී ඇති ආකාරයත් තේරුම ගනී.
මේ අනුව ඉන්දියාවට ඒජන්තයන් කිහිපයක් හරහා තමන්ට පහසුවෙන් නැටවිය හැකි පිරිසක් පාලන තන්ත්රයට දා ගන්නා ලෙසත් ඒ සදහා ඕන තරම් වියදම් කරන ලෙසත් උපදෙස් ලැබේ. ඒ අනුව ඒ රටේ පිරිමි රුපික නොවන දෙන්නෙක්ට දේව වරමක් ලැබෙන අතර චීන පුකවල් ලෙව කාපු බයියන් පිරිසකට අපලයක් පල දේ.
දැන් සියල්ල සම්පුර්ණය.
ඉන්දියාව යනු ආසියාවේ දැනුමේ කේන්ද්‍රය කල යුතු නිසා වටේ රටවලින් මිනිස්සු ගෙන්වා ඉන්දියන් කාරයන් ලවා පුහුණු කිරීම පටන් ගනී. ඒ සදහා ආරම්භය සපයන්නේ ඔහුගේ සමීප හිතවතාය.
ඉන්දියාව යනු යුරෝපයේද නිෂ්පාදන කේන්ද්‍රය විය යුතු නිසා යුරෝපියන්ලා නිපදන බඩු සදහා සහ ඉන් පසු යුරෝපියන් ජපන් කැල්ල අයින් කර නිපදන භාණ්ඩ සදහා පරීක්ෂණ- ප්‍රථම ජ්‍යාත්‍යන්තර වෙළදපොල වීමට සමීපයට සිදු වේ.
සමීපයගේ කොම්පුටර් ඔක්කොම ඉන්දියන් මෘදුකාංග විය යුතුය.
සමීපයගේ රටේ අය ඒවත් සමග වැඩ කිරීමට හුරු විය යුතුය. ඉන්දියන් කාරයෝ විසින් මහා තැන් වලට කන්න බොන්න දී ඔවුන්ව ගොඩ දා ගන්න දක්ෂයෝය.
කෙටියෙන් කීවොත් රටේ සියල්ල ඉන්දියන් වනු ඇති අතර අපි ඉන්දියන් කාරයන්ට සේවා සපයන්නන් පමණක් වනු ඇත. අපේ ශ්‍රමයේ වටිනාකම ඉන්දියන් සුවිශාල ශ්‍රමයේ වටිනාකමට සාපේක්ෂ වනු ඇත. එවිට අපේ අදායම් අඩු වන අතර අඩු අදායම් වලට ගැලපෙන ඉන්දියන් බඩු වලින් රට පිරී යනු ඇත.
ඉන්දියාවට උඩින් ගොස් අනිත් රටවල් අල්ලන්න අපිට ඉදිරියේදී නොහැකි වනු ඇති අතර ඉන්දියන් මාස්ටර්ට හිස නැමීමට සිදු වනු ඇත.
ඔබ මේ මාස්ටර්ට අකමැති කෙනෙක් නම් විකල්පයක් ලෙස ඇති මාර්ගය ඉතාම කටුක බව දැනගත යුතුය. ඉහත සදහන් කල කාලකන්නි මිනිස්සුන්ට මේවා වෙනස් කල නොහැක. ප්රමණයෙක් අඩු උවත් ලෝකෙත් එක්ක හැප්පෙන්න පුළුවන් දක්ෂ මිනිස්සු රටේ බිහි විය යුතුය.කටුක මගක යනවද ඉන්දියාවත් එක්ක යනවද යන තීරණය ඇත්තේ අතේය. ඔබට ඇති පහසුම සහ දැනටමත් සිදු වන දෙය වන්නේ දෙවැන්නයි.විකල්පයකට යනවානම් දිගු කාලීන වැඩපිළිවෙලක් තිබිය යුතුය. ඒ වගෙම එවැනි වැඩපිළිවෙලක් තේරුම් ගැනීමට බුද්ධියක්ද තිබිය යුතුය.
ඔබ සියලු දෙනාට බුදුසරණයි.

Last edited: