ECTA ගැන ලංකාවේ සියළු දෙනාම කියවිය යුතු ලිපිය&

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලිපිය මහා පුරාජේරුවක් සහිතව ලියපු එකක් කියල තේරෙනවා අන්තිමට ඒරොනෞටිකල් ඉංජිනියර් කියල දාපු එකෙන් ම...හොක්.......

    අලි බයික්ට නෙවෙයි ලිපිය ලියපු එකාට කියන්නේ.......

    බොල හාල්පාරුවෝ.....
    ඉන්දියානුවන් ගේ ජන්ම ගතිය දන්නව ද? උන් ලංකාවෙ උන්ට රස්සා දෙයි කියල හිතනව ද? අනේ උකේ....ඉන්දියානුවන් ඉන්දියානුවන් විදියට ගොඩ නැගිච්චි ජාතියක්. අන්න ඒක මතක තියා ගනින්.

    ඉංදියාවේ විරැකියා අනුපාතය කිදයද කියල ලිපිය ලියන “මංපොර“ ඒරෝනෞටිකල් ඉංජා දන්නවා ද?

    ඉන්දියාවේ ජීවන තත්ත්ව දර්ශකය කීයද කියලා මේ ගොං බිජ්ජා දන්නවා ද? ලංකාවේ ජීවන තත්ත්ව දර්ශකය ඊට වැඩි බව උම්බෑ ගාන මේ හරක් හදයා දන්නව ද?

    අවසාන වශයෙන්.....

    යූ.එන්.පී ආන්ඩු ගැන ලිපිය ලියපු එකා දන්නව ද? 80 වර්ජනයෙන් දාස් ගානක් පරට දාපු එක දන්නව ද? සේවකයන්ට මෙතරම් පාහර විදියට සලකපු කිසිම පක්ෂයක් නැති බව මේ හරකා දන්නව ද? යූ.එන්.පී ආන්ඩු සේවකයා ගේ නොව සේව්‍යයා ගේ පැත්තේ බව දන්නව ද? එදා මෙදා තුර එ.ජා.ප. ආණ්ඩු කලේ සේවක මර්දනය බව දන්නවා ද?
    කොටින් ම එ.ජා.ප.ය යනු ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන පිරිසක් බව දන්නවා ද?

    දැන් මූ මේ සුද්ද කරන්න හදන්නේ මේ අවජාතක ගිවිසුම ද?????

    ඒරොනෞටිකල් ඉංජිනියර් මහත්තයෝ....කක්කුස්සි වලක් කඩා ගෙන ප්‍රසිද්ධියේ වළදපං...ඒක නම්බුයි බං මේ විදියට වේසකමේ යනවට වඩා...........:dull:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291

    ආය කියන්න දෙයක්නැ සුපිරියටම කියලා තියනවා :)