ECTA සහ UNP පොන්නයෝ වැලලියන් තොපි

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ECTA සහ UNP පොන්නයෝ වැලලියන් තොපි

බඩ ගැන හිතල චන්දෙ දීලා රට පවල දීපු තොපි දැන් එක්ටා නිසා කෙල වෙලා නේද ඉන්නේ බය වෙලා... අකුලොලම පල .. එක්ටා නිසා ඉන්දියන් දබයෝ ඇවිල්ල පාරවල් ගානේ රිලා තොපිට රස්සාවල් නැතිව පාරේ බෙටි දිහා බල බල ඉන්න වින්දවපල්ලා..

තොපිට හොඳ වැඩේ..
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එක එක පක්ෂ වලට බැන බැන ඉඳල වැඩක් නැහැ. එකෙන් වෙන්නේ තවත් අපිව බෙදෙන එක. මේක එකතු වෙන්න ඕන වෙලාවක්.
    මොකද දෙස්පාලුවන්ගෙන් / පක්ෂ වලින් කිසි දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. කොයි පක්ෂේ ආවත් කොරන්නේ තමන්ගේ මඩිය තද කරගන්න එක.

    කරන්න ඕන එකම දේ තමයි එකතු වෙන එක සහ මීට විරුද්ද වෙන එක.

    මෙච්චර කල් ප්‍රශ්න කතා කරන එක යට යවන්න වෙන වෙන ටොපික් ඇද බාපු එක තමයි මුන් කලේ. දැන් මේ ගැන මිනිස්සු කතා කරන්න පෙලබිලා තියෙන එකම ලොකු දෙයක්.

    එක පක්ෂෙකට ඇඟිල්ල දික් කරන්න ගියහම වෙන්නේ උන් ටික තව ඒ පක්ෂේ සුද්ද කරන්න හදන එක.

    වෙන්න ඕන එක නෙමෙයි. එකතු වෙන එක.

    හැමෝම එක වගේ එකම දේශපාලන මතයකට ගෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක ප්‍රැක්ටිකල් නැහැ.

    නමුත් මෙතන අපේ අනාගතේ මේ ෆීල්ඩ් එක සුරක්ෂිත කරන්න ඕන. ඒ සඳහා එකතු වෙන්න ඕන. එකට පියවර ගන්න ඕන. එකයි වෙන්න ඕන දේ මට පෙන විදිහට.

    මොකද ගහ මරාගන්න බෙදී බෙදී ඉන්න කාලයක් නෙමෙයි මේක. එකෙන් කිසිම උදව්වක් වෙන්නේ නැහැ මේක නවත්තන්න.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ පොනිල් මාතියගේ සහජීවන ශින්හලයෝනම් කියන්නේ ඉන්දියන් මාතියල ඇවිත් පාරවල් ශේරම ජරා කලත් කමක් නෑ යහපාලනේ කියල..:lol:
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    thopata shathuthuida dan ? udin tamil unui indian karayoi, mehen thambi patau, apita yanna wenne muhudu tama sinhalayani. bada gana pamanak sithana sinhalayani, muhudu yanna sarasiyawu....!!!
    .
    .
    (pasubim sangeethaya "obata sathuthuida dan....")
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 62 මීහරක්ට දැන් සතුටු ඇති, වෙනස උදාකරන්ඩ අම්ම අප්පව්ත් උගස් කරල චන්දෙ දුන්න එවුන්ට දැන් වෙනස උදාවෙලා ඇති.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    14680763_178243712629621_2316338109787854519_n.jpg
     
    බඩ ගැන හිතල චන්දෙ දීලා රට පවල දීපු තොපි දැන් එක්ටා නිසා කෙල වෙලා නේද ඉන්නේ බය වෙලා... අකුලොලම පල ..
    අවුරුදු 200ක් තිස්සෙ බඩට වහ වට්ටපු පරණ ETCA එකට ඔය කැක්කුම නැත්තෙ ඇයි බං - වහ රහද ?
    එක්ටා නිසා ඉන්දියන් දබයෝ ඇවිල්ල පාරවල් ගානේ රිලා තොපිට රස්සාවල් නැතිව පාරේ බෙටි දිහා බල බල ඉන්න වින්දවපල්ලා..

    තොපිට හොඳ වැඩේ..
    එතකොට ඕකුන් අවුරුදු 200ක් තිස්සෙ අපිට වහ කවපු එක ගැන ගාණක් වත් නැත්තෙ වහ රහද ?
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලක්ශ 62 මීහරක්ට දැන් සතුටු ඇති, වෙනස උදාකරන්ඩ අම්ම අප්පව්ත් උගස් කරල චන්දෙ දුන්න එවුන්ට දැන් වෙනස උදාවෙලා ඇති.

    laksha 62 ta baninna epa, baninawa nam maha chandedi UNP ekata deepu ewunta banapan.:growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    laksha 62 ta baninna epa, baninawa nam maha chandedi UNP ekata deepu ewunta banapan.:growl:
    රටේ ප්‍රධානියා කවුද, ආණ්ඩුවේ ප්‍රධානියා කවුද ??? නිවට සිරා, නිවට සිරාට චන්දෙ දීල මහින්ද මහත්තයව පරදවපු එකෙනුයි අද වද &න්නය අගමැති වෙලා රට පාවා දෙන්ඩ හදන්නෙ. නිවට සිරා ඒවට මීක් කියනවද අනේ නැ, එට්කා ගැහුවට පස්සෙ කියයි 'මම දන්නෙ නැ දැඩිව හෙලා දකිනව කියල'.ඔය වගේ නිවටයෙක් ජනාධිපති කරපු ලක්ශ 62 මීහරක්ට බැනල මදි මඩු වලිගෙන් ගහන්ඩ ඔනෙ අර හුටන් කියව වගේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලක්ශ 62 මීහරක්ට දැන් සතුටු ඇති, වෙනස උදාකරන්ඩ අම්ම අප්පව්ත් උගස් කරල චන්දෙ දුන්න එවුන්ට දැන් වෙනස උදාවෙලා ඇති.
    🤭 🤭
     
    • Haha
    Reactions: Edward Kenway