Ectopic Pregnancy

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
[FONT=&quot]ගර්භාෂයෙන් පිටත කලලයක් පිහිටීම හෙවත් [/FONT]Ectopic Pregnancy

[FONT=&quot]නිරෝගී දරු සම්පතක් ලබාගැනීම සැම මවගේම මුලිකම අපේක්ෂාව වෙනවා..මේ ලිපිය තුලින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනු ලබන්නේ මවකට සිදු ඇති විය එහෙත් ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු විය යුතු ගර්භාෂයෙන් පිටත කලලයක් පිහිටීම හෙවත් [/FONT]Ectopic Pregnancy[FONT=&quot] පිලිබදවයි.:yes::yes:[/FONT]

[FONT=&quot]ගර්භාෂයෙන් පිටත පිහිටන කලලයක අනාගතය පිළිබද නිශ්චිත තීරණයක් දිය නොහැකි අතරම මෙය කලාතුරකින් සිදුවන අවස්ථාවක් ලෙසත් [/FONT][FONT=&quot]වෛද්‍යව[/FONT][FONT=&quot]රුන් විසින් හදුන්වා දෙනු ලබනවා... කෙසේ වෙතත් මේ පිළිබදව නිවැරදි දැනුමක් ලබා තිබීම ඉතා වැදගත්....[/FONT]

Ectopic Pregnancy[FONT=&quot] හදුනා ගනිමු.[/FONT]

[FONT=&quot]මෙය ගර්භනී මුල් අවදියේම සිදු විය හැකි හදිසි සංකුලතාවයකි.ධාතුවක් සහ ඩිම්බයක් පැලෝපිය නාලයක් තුළදී එකතු වීමෙන් කලලයක් සැදීම නියම ක්‍රමය වුවත් ඇතැම් විටෙක එය එසේ සිදු නොවීමටත් පුළුවන...එනම්[/FONT]

1. [FONT=&quot]කළලය පැලෝපිය නාලය තුල තැන්පත්ව වර්ධනය වීමයි. [/FONT]
[FONT=&quot]මෙය පැලෝපිය නාල ගර්භයක් ලෙස හදුන්වනු ලබනවා.. මෙය [/FONT]

2. [FONT=&quot]ඩිම්බ කෝෂය තුලද [/FONT]
3. [FONT=&quot]උදර කුහරය තුලද ඇතිවිය හැකියි.[/FONT]

[FONT=&quot]මෙම අවස්ථා තුනේදීම කළලය දිගටම වර්ධනය වීම හෝ සජීවී දරු උපතක් සිදු වීම සිදු නොවේ.:no::no:[/FONT]

පහතින් දැක්වෙන්නේ එබදු අවස්ථාවක්


images


[FONT=&quot]හානිකර තත්වය[/FONT]
[FONT=&quot]පැලෝපීය නාලය තුල කලලයක් හටගැනීම නිසා එය ක්‍රමයෙන් විශාල වී නාලයේ ඉඩ මදි වී එය බීදී යාම හෝ පුපුරා යාම විය හැකිය. උදරය තුල රුධිරය වහනය වී ජිවිත අනතුරක් පවා විය හැක.:dull::dull:[/FONT]

[FONT=&quot]මෙවන් කළල අවස්ථාවන් අප හදුනා ගන්නේ කෙසේද? [/FONT]
[FONT=&quot]මෙවන් තත්වයන් ඇතැම් විටක මුල් අවස්ථාවේදීම හදුනා ගැනීමට හැකි වන අතරම තවත් විටකදී එසේ නොවේ.[/FONT]

[FONT=&quot]හේතුව--- [/FONT]
[FONT=&quot]යම් කාන්තාවකට මුල් රෝග ලක්ෂණ පහල නොවන අතර ඇතැම් කාන්තාවන්ට අඩු වැඩි වශයෙන් රෝග ලක්ෂණ පහල වේ[/FONT][FONT=&quot] එම නිසා රෝග ලක්ෂණ වලින් පමණක් මෙම සංකුලතා අවස්ථාව හදුනා ගත නොහැකියි...[/FONT]

[FONT=&quot]හදුනා ගත හැකි මුල් රෝග ලක්ෂණ[/FONT]
1. [FONT=&quot]යටි බඩේ වේදනාව[/FONT]

[FONT=&quot]මෙය හදිස්සියේමඇති විය හැකි අතරම විශේෂ හේතුවකින් තොරවම ඇති විය හැක. මෙම වේදනාව සුළු වශයෙන් දින කිහිපයක් පැවතිය හැකි අතරම තවත් විටක උදරයේ එක් පැත්තක පමණක්මෙය ඇති විය හැක.:yes::yes:[/FONT]

2. [FONT=&quot]උරහිස ආශිත කැක්කුම[/FONT]
[FONT=&quot]මෙවැනි කැක්කුමක් දිගටම තිබෙන්නට හැකි අතරම නිදාගත් විට එය වැඩි වීමටද ඉඩ ඇත. මෙය වේදනා නාශක භාවිතයෙන් හෝ චලනයෙන් අඩු වැඩි නොවේ. එයට හේතුව උදරය ඇතුලත සිදු වන රුධිර වහනයයි...[/FONT]
[FONT=&quot]මීට අමතරව ඔබ දැන ගත යුතු වැදගත් කරුණු.[/FONT][FONT=&quot]

පැලෝපීය නාලය ආශිතව කලලයක් පිහිටා ඇති විටෙක පෙරදී සදහන් කළ ආකාරයට එහි වර්ධනයට ඇති කරන බලපෑම නිසා එය එක් වරම පුපුරා යාමට ඉඩඇත.එවැනි අවස්ථාවක උදරයේ ඇතුළත සිදුවන ලේ වහනය නිසා දැඩි වේදනා ඇති වීමටත් සිහි නැති වීමටත් පුළුවන .:shocked::shocked:

මේ අවස්ථාවට මාව මුහුණ දීමට පෙර ඇතැම් අවස්ථාවක රෝග ලක්ෂණ පහල නොවීමට ඉඩ ඇති නිසා මෙය ඉතා හදිසි අවස්ථාවක් ලෙස සලකනු ලබයි.
[/FONT]
[FONT=&quot]උපදෙස්- නාරි හා ප්‍රසව විශේෂඥ [/FONT][FONT=&quot]වෛද්‍ය[/FONT][FONT=&quot]ය භාග්‍ය ජයසිරි[/FONT]
[FONT=&quot]විශේෂ ස්තුතිය -තනුජා සුරියබණ්ඩාර[/FONT]



 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දන්නේ නැති දෙයක
    බොහොම ස්තුතියි
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Thanks for Sharing
    You must spread some Reputation around before giving it to chamali2009 again.

    තැන්ක්ස්.....

    Thanks For Sharing.. 4+
    wadagath thread ekak wage..

    වගේද???:dull::dull:
    දන්නේ නැති දෙයක
    බොහොම ස්තුතියි

    තැන්ක්ස්.....:yes::yes:

    බෙදා ගත්තට ස්තූතියි :)
    රෙප් 4+

    රේප් බැක්.....:cool::cool:

    good post +10:yes:
    රේප් බැක්.....:cool::cool:


    :love::love::love:
     
    • Like
    Reactions: prageeth119lk

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    [FONT=&quot]මේ අවස්ථාවට මාව මුහුණ දීමට පෙර
    [/FONT]
    [FONT=&quot]මාව නෙමේ බන් මව මව [/FONT]