ECU ගැන දැනගනිමු ~1 කොටස.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    matath oka danaganna one. mage rka 4g15. eke spec eke thiyenne ECI multiple (electrically controlled gasoline injection) kiyala.

    ae kiaynne EFI da naththan wena seen ekak da?

    15421683_1.jpg

    ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රොල්ඩ් මල්ටි පොයින්ට් ෆුවල් ඉන්ජෙක්ශන්

    vacline05qb.gif

    ඒකම තමයි මචන් මිට්සුබිශි ලාගේ ටෙක්නික් එකක් හරියට මයිවෙක් වගෙ (MIVEC)
     
    Last edited:
    • Like
    Reactions: nagaya

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    matath oka danaganna one. mage rka 4g15. eke spec eke thiyenne ECI multiple (electrically controlled gasoline injection) kiyala.

    ae kiaynne EFI da naththan wena seen ekak da?

    machn 4G15 1.5L neda? koi ekeda tiyenne :)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    15421683_1.jpg

    ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රොල්ඩ් මල්ටි පොයින්ට් ෆුවල් ඉන්ජෙක්ශන්

    vacline05qb.gif

    ඒකම තමයි මචන් මිට්සුබිශි ලාගේ ටෙක්නික් එකක් හරියට මයිවෙක් වගෙ (MIVEC)

    ela ela thnxxx machoooo :) +reped :)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machn thawa prashnayk danne nathi nisa ahanne
    machn manual eke tiyenwa 4G18 eke version 3k
    1.105PS general
    2.107PS EC directives 96/69/EC
    3.98PS Euro 4 regulation

    lankwata enne koi ekada bn?eka hoyanna puluwnda engine eka balala :) thnxxx
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    machn thawa prashnayk danne nathi nisa ahanne
    machn manual eke tiyenwa 4G18 eke version 3k
    1.105PS general
    2.107PS EC directives 96/69/EC
    3.98PS Euro 4 regulation

    lankwata enne koi ekada bn?eka hoyanna puluwnda engine eka balala :) thnxxx

    4G11 - 1.2L, 1244cc
    4G12 - 1.4L, 1410cc
    4G13 - 1.3L, 1248cc
    4G15 - 1.5L, 1468cc
    4G16 - 1.2L, 1198cc
    4G18 - 1.6L, 1583cc

    4G30 - 1.3L, 1298cc
    4G31 - 1.5L, 1499cc
    4G32 - 1.6L, 1597cc
    4G33 - 1.4L, 1439cc
    4G35 - 1.7L, 1686cc
    4G36 - 1.2L, 1238cc
    4G37 - 1.8L, 1755cc

    4G41 - 1.4L, 1378cc
    4G42 - 1.2L, 1187cc

    4G51 - 1.9L, 1855cc
    4G52 - 2.0L, 1995cc
    4G53 - 2.4L, 2384cc
    4G54 - 2.6L, 2555cc

    4G61 - 1.6L, 1597cc. turbo/non

    4G62 - 1.8L, 1795cc
    4G63 - 2.0L, 1997cc. turbo/non

    .
    4G64 - 2.4L.

    4G67 - 1.8L, 1836cc
    4G69 - 2.4L. SOHC MIVEC

    4G92 - 1.6L, 1597cc. DOHC MIVEC

    4G93 - 1.8L, 1834cc. non-turbo SOCH / DOHC. DOHC turbo

    4G94 - 2.0L. SOHC

    ඔය තමා 4G සෙට් එක 4 කියන්නේ සිලින්ඩර්ස් 4යි කියන එක "G" කියන්නේ ගැසොලින්

    98 PS >> euro market 105ps >> middle east

    කාර් එක සෙඩියා නම් ඒක ජපන් ඩොමෙස්ටික් , නැත්නම් මෙහෙට එන්නේ ජපන් මොඩ්ල් එක තමයි වාජා නෙමෙයි නම්
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    ඔය තමා 4G සෙට් එක 4 කියන්නේ සිලින්ඩර්ස් 4යි කියන එක "G" කියන්නේ ගැසොලින්

    98 PS >> euro market 105ps >> middle east

    කාර් එක සෙඩියා නම් ඒක ජපන් ඩොමෙස්ටික් , නැත්නම් මෙහෙට එන්නේ ජපන් මොඩ්ල් එක තමයි වාජා නෙමෙයි නම්

    ow machn 4XYZ kiyana widiyanm dannwa, 4D56 ehema mata hoda purudu ewa :)
    car eke model eka matath thama hariyata hoya ganna ba ban.
    4G18 with Invecs11 Sports transmission, CS3 eke version ekak,Made in Japan,hariyatama model number eka mokakda hoyanna oni :/