මටත් දැන් නම් එහෙම හිතෙනවාhoda thread ekak... mu wardi welawe damme... comment wetenne na yata yanawa...![]()


ela machn maxxxa
machn mage Mitshubhishi 4G18 eke tiyenne ECI-MULTI kiyala,meka gana dannwad?
matath oka danaganna one. mage rka 4g15. eke spec eke thiyenne ECI multiple (electrically controlled gasoline injection) kiyala.
ae kiaynne EFI da naththan wena seen ekak da?
matath oka danaganna one. mage rka 4g15. eke spec eke thiyenne ECI multiple (electrically controlled gasoline injection) kiyala.
ae kiaynne EFI da naththan wena seen ekak da?

![]()
ඉලෙක්ට්රොනිකලි කන්ට්රොල්ඩ් මල්ටි පොයින්ට් ෆුවල් ඉන්ජෙක්ශන්
![]()
ඒකම තමයි මචන් මිට්සුබිශි ලාගේ ටෙක්නික් එකක් හරියට මයිවෙක් වගෙ (MIVEC)
+reped 
machn 4G15 1.5L neda? koi ekeda tiyenne![]()
මචන් මම දන්න තරමින් මෙහෙමයි වෙන්නේ...ow machan 1.5 tama. oya engine eka enawa godak Lancer models wala, Mitsubishi Colt, Mirage, Proton Wira, Proton Saga wage ewage


machn thawa prashnayk danne nathi nisa ahanne
machn manual eke tiyenwa 4G18 eke version 3k
1.105PS general
2.107PS EC directives 96/69/EC
3.98PS Euro 4 regulation
lankwata enne koi ekada bn?eka hoyanna puluwnda engine eka balalathnxxx
ඔය තමා 4G සෙට් එක 4 කියන්නේ සිලින්ඩර්ස් 4යි කියන එක "G" කියන්නේ ගැසොලින්
98 PS >> euro market 105ps >> middle east
කාර් එක සෙඩියා නම් ඒක ජපන් ඩොමෙස්ටික් , නැත්නම් මෙහෙට එන්නේ ජපන් මොඩ්ල් එක තමයි වාජා නෙමෙයි නම්

ow machn 4XYZ kiyana widiyanm dannwa, 4D56 ehema mata hoda purudu ewa
car eke model eka matath thama hariyata hoya ganna ba ban.
4G18 with Invecs11 Sports transmission, CS3 eke version ekak,Made in Japan,hariyatama model number eka mokakda hoyanna oni :/

keep it up brooo

