ED:Extra Decent (2024) මළයාලම් චිත්‍රපටය 🤔😉

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඩාර්ක් කොමඩි මලයලමක්. සුරාජ් ඉන්න නිසාම බලන්න ගත්ත එකක්. ස්ලෝ බර්න් ඩ්‍රාමා ටයිප් එකකට ආස කෙනෙක්ට සෙට් වෙයි.​

    ED extra decent
    2024
    Imdb 6​


    MV5BMTkxNTE1ZWEtYWY5Yi00ODY5LThkZGYtZDhiZTliYzljNTFmXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    සාමාන්‍ය පවුලක ශිෂ්ඨ සමාජයට ඔබින ආකාරයේ පෙනුමක් ඇති කොල්ලෙක්.
    දවසක් වැඩ ඇරිලා ගෙදර එනවා. සික්කා වයසක නාකියා. දන්න අදුරන කෙනා නිසා කතාවට වැටෙනවා. මෙන්න බොලේ එක පාරම ඒ නාකි සික්කා, කොල්ලාට කෙලලා අරිනවා මිටියෙන්...
    මේච්චර හොද එකාට ඇයි එහෙම කලේ?

    මේ කියපු කොටහා විනාඩියක් වත් නැ කතාවේ. හේතුව දැනගන්න ඉතින් කතාව බලන්න වේවි.

    මගේ මතය අනුව imdb එක අවුලක් නැ..බලන් ඉන්න පුලුවන් කතාවක් උනත් පිටපත තව හදන්න තිබ්බා.

    බලලා තියන අය මොනාහරි ලියන් යන්න.

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113

    Maranamass ඔරිගීනල් එක නැති දුකින් ඉන්නකොට දොස්තර මලයාලම් තව එකක් ගෙනත් :-D

     
    • Like
    Reactions: emoji diaries