ඩාර්ක් කොමඩි මලයලමක්. සුරාජ් ඉන්න නිසාම බලන්න ගත්ත එකක්. ස්ලෝ බර්න් ඩ්‍රාමා ටයිප් එකකට ආස කෙනෙක්ට සෙට් වෙයි.
ED extra decent
2024
Imdb 6
2024
Imdb 6
සාමාන්‍ය පවුලක ශිෂ්ඨ සමාජයට ඔබින ආකාරයේ පෙනුමක් ඇති කොල්ලෙක්.
දවසක් වැඩ ඇරිලා ගෙදර එනවා. සික්කා වයසක නාකියා. දන්න අදුරන කෙනා නිසා කතාවට වැටෙනවා. මෙන්න බොලේ එක පාරම ඒ නාකි සික්කා, කොල්ලාට කෙලලා අරිනවා මිටියෙන්...
මේච්චර හොද එකාට ඇයි එහෙම කලේ?
මේ කියපු කොටහා විනාඩියක් වත් නැ කතාවේ. හේතුව දැනගන්න ඉතින් කතාව බලන්න වේවි.
මගේ මතය අනුව imdb එක අවුලක් නැ..බලන් ඉන්න පුලුවන් කතාවක් උනත් පිටපත තව හදන්න තිබ්බා.
බලලා තියන අය මොනාහරි ලියන් යන්න.