කොල්ලෝ වැඩිපුර පාවිච්චි කරන sildenafil පෙති ජාති මොනවද බන්. ලගඳි කෙල්ලත් එක්ක පොඩි ට්‍රිප් එකක් යන්න ඉන්නේ දවස් දෙක තුනක
මෙයින් එකක් ලඟ තිබුනොත් හොඳයි කියලා හිතුනා කෝකටත්
කලින් පාවිච්චි කරලා නෑ. පොඩි උපදෙස් ටිකකුත් ඕනෙ. ඔලුව කැරකෙන එක එහෙම ඇරෙන්න වෙන නෝටිසබල් සයිඩ් ඉෆෙක්ට්ස් තියද.