Eddifer da5000 Subwoofer එක හොඳද?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    youtube ehema 5.1 naha ne..
    api kohey kiyala blueray 5.1 down karanna da ban.. :sorry::sorry: duka thama

    අන්න එතැනදී එරෙනවා. :sorry: මගේ නම් අවුට්පුට් ඔක්කොම 5.1 එන්කෝඩ් වෙලා යන්නේ.

    ඈ බොල blueray download කරන්න ඕනා නෑ. ටොරන්ට් හොයද්දි DTS කියලා ගහලා හොයන්න. 1.5 GB වගේ වෙයි හොද quality torrent එකක්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mmmmm...තෑන්ක්ස් මචං. මේක පොඩි උනාට සවුන්ඩ් එහෙම තියද කන පැලෙන්ඩ?

    සබ් එකක් ගනිද්දී brand එක වගේම output power එකත් බලන්න මචං. මේකේ විස්තර පහල ඇති.

    75 watts RMS normal output power.
    Satellites: 48 watts RMS (2 x 8 W front, 16 W center, 2 x 8 W rear)
    Subwoofer: 27 watts RMS
    Total peak power: 150 watts
    Frequency response: 45 Hz–20 kHz

    මම කියුවා වගේ මේක කෙලින්ම මගේ laptop එකට ගහන්න බෑ. ඒ නිසා මම පහළ තියෙන sound card එකක් පාවිච්චි කරනවා. ඒකෙන් සද්දේ හොදට encode කරලා දෙනවා මචං.

    fea_sbomnides.jpg

    ලංකාව ආවහම full volume දාලා බලන්න ඕනා.

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    සබ් එකක් ගනිද්දී brand එක වගේම output power එකත් බලන්න මචං. මේකේ විස්තර පහල ඇති.

    75 watts RMS normal output power.
    Satellites: 48 watts RMS (2 x 8 W front, 16 W center, 2 x 8 W rear)
    Subwoofer: 27 watts RMS
    Total peak power: 150 watts
    Frequency response: 45 Hz–20 kHz

    මම කියුවා වගේ මේක කෙලින්ම මගේ laptop එකට ගහන්න බෑ. ඒ නිසා මම පහළ තියෙන sound card එකක් පාවිච්චි කරනවා. ඒකෙන් සද්දේ හොදට encode කරලා දෙනවා මචං.

    fea_sbomnides.jpg

    ලංකාව ආවහම full volume දාලා බලන්න ඕනා.

    ගොඩක් ස්තුතියි මචං. මාත් මේ සෙට් එකම ගන්න බලන්නම් :love::yes:;)