edifier පට්ටම බ්රෑන්ඩ් ඵකක්..ලංකාවෙ ගොඩක් උන් දන්නෙ JBL ගැන විතරයි..කොහොමද මේක.මේක තමා දැනට ලාභෙටම ගන්න පුළුවන් high resolution audio තියෙන Bluetooth ස්පීකර් ඵක...
![]()
![]()
![]()
+ Majestic white finish; compact and sleek design
+ Input options are borderline excessive
+ AptX support; Hi-Res Audio certified
+ Preset sound profiles are convenient for switching between different types of listening material
+ Great sound with wide soundstage
+ Great value for money once you factor in the cost of a decent DAC
නකා මේකෙ ප්රයිස් කොහොමද බං කොහෙද තිබ්බෙ ගන්න ?
තෝ අපේ ගෙදර වරෙන් කං අඩි පුපුරවල මරල දාන්ඩ