Edifier දෙකක් ගත්තා

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    edifier පට්ටම බ්‍රෑන්ඩ් ඵකක්..ලංකාවෙ ගොඩක් උන් දන්නෙ JBL ගැන විතරයි..🤭කොහොමද මේක.මේක තමා දැනට ලාභෙටම ගන්න පුළුවන් high resolution audio තියෙන Bluetooth ස්පීකර් ඵක...😍

    2XP0PV7.png






    no3U7JY.jpeg

    ala9of3.jpeg


    + Majestic white finish; compact and sleek design
    + Input options are borderline excessive
    + AptX support; Hi-Res Audio certified
    + Preset sound profiles are convenient for switching between different types of listening material
    + Great sound with wide soundstage
    + Great value for money once you factor in the cost of a decent DAC

    නකා මේකෙ ප්‍රයිස් කොහොමද බං කොහෙද තිබ්බෙ ගන්න ? 🤔
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    🤣.අා දැන් තෝ ළග තියෙන made in USA බඩු ටික මේකේ දාපංකො අපිටත් බලන්න..🤭🤭
    USA ඒව නෑ පොන්ස් ජපන් එකක් තියෙන්නෙ. අරගෙන අවුරුදු 10කට වැඩී. පොන්න චීන මලකඩ වගේ නෙවෙයි :lol: තෝ අපේ ගෙදර වරෙන් කං අඩි පුපුරවල මරල දාන්ඩ :lol:

    photo_2021-12-28_10-53-42.png