මචංලා මේ විදියට එඩිඩ් කරන්න පුළුවන් pdf ෆයිල් හදන්නේ කෙහොමද? ඒ කියන්නේ අපි නිකන් ෆෝම් එකක් වගේ හදලා pdf වලින් සේව් කලාම තව කෙනෙක්ට ඒක ෆිල් කරන්න පුළුවන් වෙන්න හදන්නේ කෙහොමෙයි?? ස්තුතියි + රෙප් යාළුවනේ