EDM අහන උන් වරෙන්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අවුරුදු 10 විතර ඇහුවා. දැන් නාකියෝ නේ. දැන් අවුරුදු 2/3 ඉඳන් ඇහුවේම නෑ 🥺
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇෆ්‍රො හවුස් තමයි අන්තිමට ඇහුවෙ. සින්දු ටිකක් එකතු කර ගන්න ඕන පොඩි මික්ස් එකක් හදන්න
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Vibing White Cat GIF
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    2005 2015 was the greatest era when avicii hardwell alesso martin garrux dv and like mike tiesto afrojack kygo etc.... all were on peak
    And oh no forget the greatest trance music master legend Armin van burren etc.... andrew rayel, gareth emery etc.... Anyone who doesnt like edm he or she doesnt know the beauty and trance it lighten up our adrenaline. Energy which pump from edm is unparalleled to our minds

    forgot*
    ------ Post added on Nov 11, 2023 at 9:29 PM

    hardwell-31307-1920x1200.jpg

    ------ Post added on Nov 11, 2023 at 9:34 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ජොන්රා එක ටිකෙන් ටික මැරිලා ගියා 2016න් පස්සෙ, 2018 අවිචි මැරුනට පස්සේ නැතිම වෙලා ගියා. ලොකුම හේතුව බිග් රූම්, ක්ලබ් ඇන්තම් හදන්නේ නැතුව පොන්නයො ටික ෆියුචර් බේස්, ප්සයිට්‍රාන්ස් පැත්තේ එල්ලිලා ගිය එක. චේන්ස්මොකර් පොන්නයො දෙන්නා, ගැරික්ස්, හාඩ්වෙල් පොන්නයො උන්ගෙ රූට්ස් අමතක කරලා 2016 වගේ ඉදන් ෆියුචර් බේස් වගෙ පොප් මියුසික් පකඩවල් හදන්න ගියා. හවුස් මාෆියා කැඩුනා, අවිචි මැරුනා, ටොම් ස්වූන් හිරේ ගියා, ස්ක්‍රිලෙක්ස් ඩබ්ස්ටෙප් අමතක කරලා ජස්ටින් බීබර් ගේ ඇට දෙක ලෙවකන්න ගියා. සෙඩ් පොන්නප්පු පවා අර හුට්ටෙ ෆියුචර් බේස් හදන්න ගියා. ඔන්න ඔය හේතු නිසා තමයි ජොන්රා එක නැතිවුනේ. කාශ්මිර් කරා වගෙ ඉන්දියන් ක්ලැසික් මියුසික් ෆියුශන්, අවිචි ගේ ෆෝල්ක් ෆියුශන් වගේ ඉනොවේටිව් දෙයක් කරන්න එකෙක් නැති වුනා. 2008 - 2013 ගෝල්ඩර් ඒරා එකේ ආපු ඇල්බම් ඇරෙන්න දැන් එන කිසිම ඊඩීඑම් පකඩයක් අහන්න හිතෙන්නේ නෑ. අර ඩේවිඩ් ගෙටා නාකියා පේන්නෙ නැද්ද, පරණ 90 ස් වල හොද සින්දු විනාස කරනව වේසිගෙ පුතා. නිකන් කන්සෝල් එක ප්ලෙ කරලා උඩ පනිනවට වැඩිය වෙනස් දේවල් කරන එවුන් තුන් හතර දෙනෙක් ඉන්නවා. උන්ගේ ඒවා අහලා බලපන්. ෆ්‍රෙඩ් අගේන්, බන්ට් එහෙම පට්ට.

    1. Fred Again
    2. Bunt
    3. Lavern
    4. Kenya Grace (Female Artist)


    1. Fred Again





    2. Bunt






    3. Lavern






    4. Kenya Grace (Female Artist)