EDUARD BOHLEN
Shipwreck in the sand
Shipwreck in the sand
මේ ඔබ දකින්නේ Namibia වෙරළ තීරය අසලින් ගමන් කරමින් තිබූ Eduard Bohlen නෞකාවේ නෂඨාවශේෂයි එය 1909 සැප්තැමිබර් මස දිනකදී අධික හිම පතනය මත දිශාව සොයාගත නොහැකිව දියඹෙන් බැහැරව ගොඩබිමට යාත්‍රකොට වැලි තලාව මත සිරවී ඇත. දැනට දිරාපත් වෙමින් පවති. අනතුර සිදු වන විට මෙම නැව සතුව ටොන් 2272 ක බඩුභාහිරාදියද තිබි ඇත. දිගින් අඩි 310 ක් වන මෙම නැව දැනට දිරාපත් වෙමින් අඩක් වැලි මත ගිලෙමින් පවතියී