මේ වැඩෙන් වෙන්නේ ලංකාවේ මද්‍යම පාන්තිකයන් මන්ද පෝෂණයෙන් පෙලීම ආරම්භ වීම.මගේ අදහස මෙහෙමයි. මං කතාකරන්නේ වුර්තීය අද්‍යාපනය ගැන (after OL or AL ).
case1
(1) government universities + no private universities/colleges
මේක හරියන දෙයක් නෙවිනේ. නොමිලේ අද්‍යාපනය නිසා සුලුදෙනෙක් වුර්තීය අද්‍යාපනය ලබාගන්නවා. කීයෙන් කීදෙනාද ඒ අවස්ථාව ලැබෙන්නේ?
case 2
(1) government universities + private universities/colleges
මේක තමයි විසදුම කියල බලු බැල්මට පේනවා. දුප්පත් ටිකදෙනෙක් government universities වල යන්න පුළුවන්. ලංකාවේ private universities/colleges සල්ලි තියෙන අය අද්‍යාපනය ලබාගන්නවා.
නමුත් අනිත් බහුතර කට්ටිය? ලංකාවේ බහුතරයක් දෙමව්පියන්ට ලක්ෂ ගනම් දීල තමුන්ගේ ළමයින්ට අද්‍යාපනය දෙන්න බැහැ.
පිටරටවල තත්වය වෙනස්. මෙහෙ ආණ්ඩුවෙන් ණය දෙනවා ළමයින්ට ඉගෙනගන්න. සමහර රටවල ළමයින්ට පුළුවන් වැඩ කරලා tuition fee ගෙවන්න. එතකොට ඕන කෙනෙකුට කැමති විදියට ඉගන ගන්න පුළුවන්.
ආණ්ඩුවෙන් මේ ගෙන යෝජනා නම් හරි යන්නේ නැහැ......මේකට වෙන විසදුමක් ඕනි .......


)
. Countries like Switzerland Norway and all Scandinavian countries are having free education. Please get right information before present anything
.