Eduzone consultant

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Thanks machan ane ubata free wunama wisthare deepanko.
    මෙහෙමයි බන්.. මමත් අවුරුදු 2කට විතර කලින් Sweden වල Master එකකට යන්න හිතාගෙන ඔතනට ගියා. ඔතන ප්‍රදානම මාකටින් පාර තමයි IELTS ඕනේ නැ කියන එක.. ඒක ඇත්ත උනත් Sweden, Estonia, Finland Uni එකකින් offer එකක් ගන්න එක පට්ට අමාරුයි හොද GPA එකක් නැතිනම්. පට්ට competition එකක් තියෙන්නේ.. ඒක අපිට උන් මුලින් කියන්නේ නැ.. මමත් බලාපොරොත්තු තියාගෙන apply කරත් Sweden or Estonia Uni වලින් offer එකක් අරන් දෙන්න උන්ට බැරි උනා. මට BSc එකට class එකත් තිබිලත්.. සේරටම වඩා apply කරන documents සේරම හදන්න උනේ මට.. Motivational letter, Europass CV, etc.. උන් කරන්නේ අපෙන් ඒක ඉල්ලගෙන පොඩ්ඩක් හදලා upload කරන එක විතරයි.. හැබැයි මට offer එක ආවේ නැති නිසා මගේ application fee එක නම් සම්පූර්ණ ගාණම refund කලා.. call කරලත් ඈහුවා bank එකට ආවද කියලා.. ඒ අතින් නම් උන් Genuine.. උබේ Educational qualifications වලට offer එක sure නම් විතරක් ඔතනට පලයන්.. නැත්නම් උන් කරන ඔය වැඩ ටික සේරම උබට තනියම කර ගන්න පුලුවන්.. මෙන්න මේ ටික බලපන්..

    https://studyinsweden.se/
    https://www.universityadmissions.se/intl/start
    https://www.studyinestonia.ee/
    https://www.studyinfinland.fi/
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113

    Appa ehemada ban? Oya wada tika kara gannai visa dagannaine ban api agencyak hoyanne eththatama. Uba ithin rata giye nadda eeta passe?
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මෙහෙමයි බන්.. මමත් අවුරුදු 2කට විතර කලින් Sweden වල Master එකකට යන්න හිතාගෙන ඔතනට ගියා. ඔතන ප්‍රදානම මාකටින් පාර තමයි IELTS ඕනේ නැ කියන එක.. ඒක ඇත්ත උනත් Sweden, Estonia, Finland Uni එකකින් offer එකක් ගන්න එක පට්ට අමාරුයි හොද GPA එකක් නැතිනම්. පට්ට competition එකක් තියෙන්නේ.. ඒක අපිට උන් මුලින් කියන්නේ නැ.. මමත් බලාපොරොත්තු තියාගෙන apply කරත් Sweden or Estonia Uni වලින් offer එකක් අරන් දෙන්න උන්ට බැරි උනා. මට BSc එකට class එකත් තිබිලත්.. සේරටම වඩා apply කරන documents සේරම හදන්න උනේ මට.. Motivational letter, Europass CV, etc.. උන් කරන්නේ අපෙන් ඒක ඉල්ලගෙන පොඩ්ඩක් හදලා upload කරන එක විතරයි.. හැබැයි මට offer එක ආවේ නැති නිසා මගේ application fee එක නම් සම්පූර්ණ ගාණම refund කලා.. call කරලත් ඈහුවා bank එකට ආවද කියලා.. ඒ අතින් නම් උන් Genuine.. උබේ Educational qualifications වලට offer එක sure නම් විතරක් ඔතනට පලයන්.. නැත්නම් උන් කරන ඔය වැඩ ටික සේරම උබට තනියම කර ගන්න පුලුවන්.. මෙන්න මේ ටික බලපන්..

    https://studyinsweden.se/
    https://www.universityadmissions.se/intl/start
    https://www.studyinestonia.ee/
    https://www.studyinfinland.fi/
    thanks machan.. umba kawda contact kare ravisha da chamika da?
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Kawuda danne Eduzone consultant kiyana makola Kiribathgoda thiyena agency eka gana. E agency eka genuine ekakda?
    මෙහෙමයි බන්.. මමත් අවුරුදු 2කට විතර කලින් Sweden වල Master එකකට යන්න හිතාගෙන ඔතනට ගියා. ඔතන ප්‍රදානම මාකටින් පාර තමයි IELTS ඕනේ නැ කියන එක.. ඒක ඇත්ත උනත් Sweden, Estonia, Finland Uni එකකින් offer එකක් ගන්න එක පට්ට අමාරුයි හොද GPA එකක් නැතිනම්. පට්ට competition එකක් තියෙන්නේ.. ඒක අපිට උන් මුලින් කියන්නේ නැ.. මමත් බලාපොරොත්තු තියාගෙන apply කරත් Sweden or Estonia Uni වලින් offer එකක් අරන් දෙන්න උන්ට බැරි උනා. මට BSc එකට class එකත් තිබිලත්.. සේරටම වඩා apply කරන documents සේරම හදන්න උනේ මට.. Motivational letter, Europass CV, etc.. උන් කරන්නේ අපෙන් ඒක ඉල්ලගෙන පොඩ්ඩක් හදලා upload කරන එක විතරයි.. හැබැයි මට offer එක ආවේ නැති නිසා මගේ application fee එක නම් සම්පූර්ණ ගාණම refund කලා.. call කරලත් ඈහුවා bank එකට ආවද කියලා.. ඒ අතින් නම් උන් Genuine.. උබේ Educational qualifications වලට offer එක sure නම් විතරක් ඔතනට පලයන්.. නැත්නම් උන් කරන ඔය වැඩ ටික සේරම උබට තනියම කර ගන්න පුලුවන්.. මෙන්න මේ ටික බලපන්..

    https://studyinsweden.se/
    https://www.universityadmissions.se/intl/start
    https://www.studyinestonia.ee/
    https://www.studyinfinland.fi/

    මමත් උන්ගෙන් apply කලා මේ සැරේ. මගේ යාලුවෙක්ට scholarship එකක් set වෙලා තිබ්බ හින්දයි ගොඩක්ම මුන් ලඟට ගියේ. හැබයි ඕකේ ඉන්න රවිෂ කියන dial එකනම් set වෙන්නෙම නෑ. හෙන ලොකුකම දෙයක් ඇහුවම. අපි නේද customer කියල හිතන්නෙ නෑ.
    වැඩේ කරගත්තම ඕක මුනටම කියන්න ඉන්නෙ :frown: