EEG Test එකකින් මගේ ලෙඩේ අහුවෙයිද?

AnuradhaRa

Well-known member
  • EEG can help diagnose a number of conditions including epilepsy, sleep disorders and brain tumours.

    දැන් තොට මේවගෙන් මොකක්ද තියෙන්නෙ?
    Developmental disabilities බලන්න පුලුවන්ලු

    තව ඩිමෙන්ෂියා තියෙන අය ඇල්සයිමර් කට්ටිය පාකින්සන් කට්ටිය මේකට අහු වෙනව

    ඒකනෙ කියන්නෙ ADHD මානසික ලෙඩක් නෙමේ කියල, ඒක ඇවිල්ල ආබාධයක්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Developmental disabilities බලන්න පුලුවන්ලු

    තව ඩිමෙන්ෂියා තියෙන අය ඇල්සයිමර් කට්ටිය පාකින්සන් කට්ටිය මේකට අහු වෙනව

    ඒකනෙ කියන්නෙ ADHD මානසික ලෙඩක් නෙමේ කියල, ඒක ඇවිල්ල ආබාධයක්
    ආන්ඩෝවෙ ඉස්පිරිතාලෙන්ද කරන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113

    Developmental disabilities බලන්න පුලුවන්ලු

    තව ඩිමෙන්ෂියා තියෙන අය ඇල්සයිමර් කට්ටිය පාකින්සන් කට්ටිය මේකට අහු වෙනව

    ඒකනෙ කියන්නෙ ADHD මානසික ලෙඩක් නෙමේ කියල, ඒක ඇවිල්ල ආබාධයක්
    කරල බලපන් තව හොර ලෙඩ 3, 4 අන්ලොක් කරගන්න පුලුවන් වෙයි. :lol:
     
    • Haha
    Reactions: tharakaf

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    උඹලා ගෙදර මහලු මඩමක් වගේ ඇත්තේ දැන් නේද. කියලා වැඩක් නෑ. දැන් ලස්සන පුක සුවද කෙල්ලෝ හොයලා වැඩක් නෑ උඹ තව ටික කලකින් ඇඳට වැටෙයි ඉතිං උඹව බලාගන්න පුළුවන් ඇන්ටි කෙනෙක් හරි බැඳගනින්. හැටන් පැත්තේ ඉන්නවා දෙමළ කෙල්ලෝ ගෙවල් වැඩත් කරනවා අනිත් වැඩවලටත් දස්සයි. උඹටත් තාත්තාටත් රජ මගුල් තමයි ඊට පස්සේ. අම්මා කෙස් නම් වතු වැඩ වලට හැඩි දැඩි සීය කෙනෙක් ගනින් හැටන් වලින ම පවුලම සතුටින්
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ආන්ඩුවෙ ඉස්පිරිතාලවත් කරනව
    අපි කිව්වට කරන්නෙ නැ ඉතිං

    ප්‍රයිවට් එකක් කරල බලපං
    මාත් බලනව
    පෙන්ශන් දවස ලන් වෙනකොට උබට වෙන මොකුත් නැත්ට්නම් ලෙඩක් හරි සෙට් වෙනවනෙ.. :lol:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ආන්ඩුවෙ ඉස්පිරිතාලවත් කරනව
    අපි කිව්වට කරන්නෙ නැ ඉතිං

    ප්‍රයිවට් එකක් කරල බලපං
    මාත් බලනව
    Gaana kiyada
     
    AnuradhaRa

    Well-known member
  • Gaana kiyada
    දන්නෙ නෑ බං
    හොයල බලන්න ඕනෙ

    නෝමල් මානසික ලෙඩනං මේකට අහුවෙන්නෙ නෑ
    මොලේ වර්ධනයෙ අඩුවක්, මොලේ ක්ෂය වෙලා තියෙන තැන්, ස්ට්‍රෝක් ආපු අය මේකට හොදට අහුවෙනව ඇති

    මොකද එයාලගෙ මොලේ ගලෝල කපල බලන්න පුලුවන්නං ඒ වෙනස ෆිසිකලි අපිට දකින්න පුලුවන්
     
    • Wow
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දන්නෙ නෑ බං
    හොයල බලන්න ඕනෙ

    නෝමල් මානසික ලෙඩනං මේකට අහුවෙන්නෙ නෑ
    මොලේ වර්ධනයෙ අඩුවක්, මොලේ ක්ෂය වෙලා තියෙන තැන්, ස්ට්‍රෝක් ආපු අය මේකට හොදට අහුවෙනව ඇති

    මොකද එයාලගෙ මොලේ ගලෝල කපල බලන්න පුලුවන්නං ඒ වෙනස ෆිසිකලි අපිට දකින්න පුලුවන්
    උබෙ ඒම ඖලක් නෑනෙ
    ් AL කරන කාලෙනෙ ඕක හැදුන කීවෙ
    උබට PTSD Anxiety
    තාත්ත බීල ගෙදර රන්ඩු කරපු එකේ ප්රතිඵල
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබෙ ඒම ඖලක් නෑනෙ
    ් AL කරන කාලෙනෙ ඕක හැදුන කීවෙ
    උබට PTSD Anxiety
    තාත්ත බීල ගෙදර රන්ඩු කරපු එකේ ප්රතිඵල
    නෑ බං පොඩි කාලෙ ඉදල ටික ටික තිබුණ
     
    • Sad
    Reactions: Wadakaru