Eelam necklace

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    887093707-1022216600_b5e7b8b4-d403-4f66-b5ee-2dbd973653cb_250x250@2x.png

    https://trustprice.fr/products/collier-tamil-eelam

    අඩේ facebook ඇඩ් එකක දැක්කේ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    නැගෙනහිර තිමෝරය කියන රට ඉන්දුනීසියාවෙන් වෙන් කරන එක පටන් අරන් තියෙන්නෙත් අපේ වගේම ඉන්දුනීසියාව බන්කොලොත් වෙච්ච වෙලාවක.

    ඉන්දියාව දැනටමත් ජිනීවා වල කියල තියෙනව 13 වෙනි ව්‍යවස්තා සන්ශෝදනය සම්පූර් ණ්යෙන් බලාත්මක කරන්න කියල. IMF ණය අනුමත වෙන්න මේ වගේ කොන්දේසි ඉදිරියේදි එන්නත් පුලුවන්.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    නැගෙනහිර තිමෝරය කියන රට ඉන්දුනීසියාවෙන් වෙන් කරන එක පටන් අරන් තියෙන්නෙත් අපේ වගේම ඉන්දුනීසියාව බන්කොලොත් වෙච්ච වෙලාවක.

    ඉන්දියාව දැනටමත් ජිනීවා වල කියල තියෙනව 13 වෙනි ව්‍යවස්තා සන්ශෝදනය සම්පූර් ණ්යෙන් බලාත්මක කරන්න කියල. IMF ණය අනුමත වෙන්න මේ වගේ කොන්දේසි ඉදිරියේදි එන්නත් පුලුවන්.
    කොටි නැගිටියිද ඉතින්?