Ugreen HiFi audio transmitter for sale

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,237
    6,273
    113
    36
    https://appleme.lk/product/ugreen-45008-bluetooth-transmitter-audio-adapter/

    මේ item එක විකුණනවා

    Ugreen bluetooth audio transmitter

    PS5 එකක ඉඳන්, laptop එකක ඉඳන් aptx codec එක support කරන speaker/ reciever එකකට HiFi audio transmit කරන්න පුළුවන් මේකෙන්

    මේකේ ldac codec එක නෑ.. මට ඒක ඕන ඒකයි විකුනන්නේ

    කඩේ 5600.. මේක එක පාරක් ප්ලග් කරලා විතරයි

    3000ට දෙන්නම් warranty එක එක්කම
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,020
    1,649
    113
    United States
    එක පාරක් විතරක් ප්ලග් කරපු එක 3000ට warranty එක්කම දෙනවා කියන එක නම් හොඳ deal එකක්, PS5 එකට aptX වලින් ගන්න කෙනෙක්ට වටිනවා.