දවල් ඩිනර් එකෙත් පොටෝ එකක් දාපන් මයි ගෝඩ්
මේ උඹේ රෑ ඩිනර් එකද?

මොනවද බන් මේ තියෙන්නේ?Na bro ada dawa Galle giya ..lunch ekata order karapu side dishes tika
කොස් තම්බලා හොඳ කට්ට කරවල හොද්දක්, පොල් සම්බෝලයක් ඵක්ක කන්න පිනක් නැති ඵකෙක්..සුද්දගෙ ජරාව කාල colon cancer හැදුනහම විඳවපන්..
![]()
Owa tamai hire kemata denne. Umbalage jeewitha hire wage ponnayoකොස් තම්බලා හොඳ කට්ට කරවල හොද්දක්, පොල් සම්බෝලයක් ඵක්ක කන්න පිනක් නැති ඵකෙක්..සුද්දගෙ ජරාව කාල colon cancer හැදුනහම විඳවපන්..
![]()
හැමදාම කෑම එකට රීල කන්නෙ මූ
Puka hodagatta lat giya kema genna gatta.
..සුද්දගෙ ජරාව කාල colon cancer හැදුනහම විඳවපන්..
![]()
TFS ...අපි සමග බෙදා ගත්තට ස්ථුථීයි