Ego sinhalu

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕකට සාමාන්‍ය නීතිය ඇප්ලයි වෙන්නෙ නෑ. මොන්ටෙරෝ නීතිය අනුව වරදක් සිදු වී නොමැත.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,760
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    Lankawe traffic walata hethuwa. Me wage pare wal balliyonta dawa upanna unta wahana ganna ida deepu eka. Aniwa pohottukarayek or sajabayyek wenna athi. Okun tamai rqte salli horakala oya wage wahana ganne. E unata igeneemak na. Molayak na. Winayak na.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,759
    66,271
    113
    Lankawe traffic walata hethuwa. Me wage pare wal balliyonta dawa upanna unta wahana ganna ida deepu eka. Aniwa pohottukarayek or sajabayyek wenna athi. Okun tamai rqte salli horakala oya wage wahana ganne. E unata igeneemak na. Molayak na. Winayak na.
    Ego
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මායි මල්ලියි දවසක් ඔහොම යනකොට එක කාර් එකකින් ආපු හාදයෙක් අපිට වාහනය පස්සට ගන්න කිව්වා,මල්ලි බැ කිව්වා පස්සෙ කාණුවක් තිබ්බෙ.... මේ හාදයට ලෙසියෙන්ම ගන්න පුලුවන් පස්සට,එහෙනන් ඔහොම ඉන්න මාත් මෙහෙම ඉන්නම් කියල මිනිහා එතනම හිටියා,අපිත් එක්ක ආව ටිකක් තගරි චරිතයක් මනුස්සයා බැහැල කිව්වා මේ මහත්තයෝ කරුණාකරලා ගන්නවද කාර් එක කියල එ සැරේ බය වෙලා කර් එක පස්සට ගත්තා...මාර මිනිස්සු ඉන්නෙ
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,357
    6,216
    113
    සමහරු ඉන්නවා අනුන්ගේ වාහනයක් හරි කමක් නැහැ හොද එකක් නම් ටිකක් රගනවා
    දකුණෙන් තියන් කොට කොට යනවා වම් ලේන් එකට ගන්නේ නැහැ පොඩි වාහනයකට යන්න
    පුදුම විදිහේ මානසික ලෙඩ්ඩු ඉන්නේ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Methana ego seen ekak nemei happila thiyenne. Ain kaloth waradi karaya hoyanna bari nisa dennama wahana wala indan waliya.
    Othana pare mada line ekakuth nathi nisa waradi karayek hoyannath lesi naha.
    Eeta passe shape wela passata gannakota thama piti passe aqua eke wadinne.
     
    • Like
    Reactions: hodakolla

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    hitted

    Mother Of God Omg GIF
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    montero sport eka nam pissu thama. but hari nam car eka thama reverse karanna ona mokada montero sport eka road ekata reverse karanna wena nisa. but ithin lankawe ithin owwa nane 2nd wenna bane. paare drive karana samahara un nam pissu huttala
     
    • Like
    Reactions: asylum