![]()
Oya sahodara premaya kaatath kadanna bahe noveda?//...![]()
ඉතා ඉක්මනින් කැඩෙන්න මම බොක්කෙන්ම ප්‍රාර්තනා කරනවා...

![]()
Oya sahodara premaya kaatath kadanna bahe noveda?//...![]()

අපේ එවුන් හමුදාවේ ස්ටෝල් එකෙන් එළවලු අරන් කාල .ධිවර සංස්ථාවේ වෑන් එකෙන් මාළු අරන් වේලක් කාල හොදට නිදාගනියි .

මුබාරක් හොඳ මිනිහෙක් නෙවෙයි. නමුත් මුබාරක් ගෙන් පස්සෙ මීට වඩා නරක, අමෙරිකානු ගැති මිනිහෙක්ගෙ අතට ඊජිප්තු ජනාදිපතිකම යවි කියලයි මට හිතෙන්නේ. අමෙරිකාව මේ වෙනකොට ඒ සඳහා පසුබිම සකස් කරගනිමුනියි ඉන්නේ. බොහෝ විට එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති අයතනයේ හිටපු ප්‍රධානී බරාදේයි ජනාධිපති වෙයි. ඒ කියන්නෙ අමෙරිකාවට සහ ඊශ්‍රායලයට මැදපෙරදිග තවත් ගැත්තෙක් හම්බවෙනවා...
අමේරිකාව හැමදාම කුමන්ත්‍රණ කරලා තමන්ගෙ මඩිය තර කර ගත්තා. ඊජිප්තුවෙත් එක සමහරවිට සාර්තක වෙයි. ලන්කාවෙත් සාර්ථකවෙන්න අප ඉඩ දිය යුතුද ?

ඊජිප්තුව ලෝකයේ රටවල් වලින් ඉතාමත් පැරනිම රටක්. ඒවගේම සම්පත් බහුල රටක්. ප්‍රධාන වශයෙන් සන්චාරක ව්‍යාපාරය, සූවස් ඇල, තෙල් සහ ගෑස්, නයිල් ගංගේ අස්වාන් වේල්ල හා බැඳුන කෘෂිකර්මන්න්තය වගේ දේවල්. නමුත් බොහෝ ඊජිප්තු ජාතිකයින් ඉතා අඩු වැටුපට අනෙකුත් මැදපෙරදිග රටවල සේවය කරන දුප්පත් අයයි. රටේ පාලකයින් ඊජිප්තුව සතු සම්පත් කලමණාකරනය කිරීමේ දුර්වලතාව ප්‍රධාන හේතුව යැයි සැලකිය හැක.