ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ

ඔබ කී ලෙසටම ආයේ පාළුව ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
mata thaama kellek na ne