උඹ ඉතින් අදින්නෙ මීගමුවෙ මාළු දැල්නෙ
#දැල් ඇද්දට සැමදා මාළු නොමැත කිසිදා![]()
#මාළු නැතත් #දැල් අදින එක නම්බුයි උඹ වගේ #ජංගි වැල් අදින්නෙ නැතුව





මේ පාර නන් ඇඩෙන්නම රිදෙයි.

උඹ ඉතින් අදින්නෙ මීගමුවෙ මාළු දැල්නෙ
#දැල් ඇද්දට සැමදා මාළු නොමැත කිසිදා![]()






යාළුවා;16493384 said:#මාළු නැතත් #දැල් අදින එක නම්බුයි උඹ වගේ #ජංගි වැල් අදින්නෙ නැතුව
මේ පාර නන් ඇඩෙන්නම රිදෙයි.![]()

රිදිච්ච පාරට ටොපික් චේන්ජ්#මාළු කාරය දැල ඇද්දට මාළු කන්නේ අපි![]()




යාළුවා;16493413 said:රිදිච්ච පාරට ටොපික් චේන්ජ්
අපි මාළු අල්ලලා ලෙල්ලමට ගෙනත් උඹලට එවන මාළු උඩ රෙනවා. ඊට පස්සෙ අයිස් දාල පැක් කරලා එවන්නෙ.![]()











පටන් ගන්නත් කලින්...යකෝ කබ අදින්න ආවාම වලියක්..ගහපන් ගහපන් ..
අරූගෙ උපරිම වේදනාවෙ සලකුණු දැක්ක නෙහ් 
යාළුවා;16493668 said:පටන් ගන්නත් කලින්...අරූගෙ උපරිම වේදනාවෙ සලකුණු දැක්ක නෙහ්
![]()





පටන් ගන්න කලින්ම මෙහෙම නම් අවසානය ගැන කියන්න දෙයක් නෑ 


වලියටද![]()

meh awrudewath waliyak daganne nethuwa sellam karamuko 


වැඩේ කියන්නෙ මේක පටන් අරන් තියෙන එකා ගැන බැලුවම මේක ඉවර වෙන විදිය නිකන් හිතාගන්නත් බෑ.පටන් ගන්න කලින්ම මෙහෙම නම් අවසානය ගැන කියන්න දෙයක් නෑ
![]()

apooo hema awruddema wali nemeh awrudewath waliyak daganne nethuwa sellam karamuko
![]()
යාළුවා;16493731 said:වැඩේ කියන්නෙ මේක පටන් අරන් තියෙන එකා ගැන බැලුවම මේක ඉවර වෙන විදිය නිකන් හිතාගන්නත් බෑ.![]()





