EKකඹ ඇදීමේ තරගය-2014

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
යාළුවා;16494177 said:
geethq mage hithe sanwidhayaka

මට හිතෙන්නෙ ගීත්q vs අරුණ47 කඹේ අදිමු කියල :rofl:

  1. ආ සොලි සොලි
  2. නරකම නෑ,
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    යාළුවා;16494019 said:
    පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනෙ. කඹ ත්‍රෙඩ් එකේ මුලින්ම තමන් ජොයින් වෙන්න කැමති පොස්ට් කරන පළවෙනි 20/30 දෙනා ඒ පිලවල් වලට දාන්න ඕනෙ.
    මම බැලුව විදියට වලි යන්න හේතුව ඕක. එතකොට තමන්ගෙ යාළුවොම තමා කඹේට වැටෙන්නෙ. කොහොමත් ඇත්තටම උනත් කඹ අදින්නෙ යාළුවො සෙට් වෙලානෙ. :)
    ඊට පස්සෙ කණ්ඩායම් නායකයා තෝරාගත් 20/30 දෙනාට කැමති නම් පිල කන්ෆර්ම් කරන්න ඕනෙ.
    නැත්තන් ඊට පස්සෙ පොස්ට් කරපු අයගෙන් කට්ටියව ගන්නවා. (හැබැයි මේකෙදි නායකයට තෝරාගන්න බෑ. ඊට පස්සෙ පොස්ට් කරපු කට්ටියව පිළිවෙලට ගන්නෙ නායකයා අකමැති කෙනෙක් උනත්. ඒක නායකයාගේ හොඳම තෝරාගැනීම වෙන්න ඕනෙ :P) කට්ටිය තරහ වෙන්නත් බැරි නෑ ඒකෙන්. :baffled:එතකොට තියෙන්නෙ ඒ තරහටත් එක්ක අනිත් පිලට සපෝට් කරන්න. :rofl:
    ඒක නිසා නායකයො එහෙම නොවෙන්න වග බලාගන්න ඕනෙ.


    වැඩේ කෙරෙනවනන් මම ඔය වගේ හෙන පතරන්ගයක් හදල දෙන්නං. :P:baffled:
    කෝ අර ගීත්කිව් . කතා කරලා බලමු :P


    කරන එකක් ඉක්මන්ට කල යුතුයි
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Capture219.jpg


    record, kadala pennanna puluwannam :rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යාළුවා;16491698 said:
    අමු ෆේක්. අමුම අමු ෆේක්. උඹල දෙන්න ලැප් දෙක තියාගන දෙකෙන්ම ලොග් වෙලා ෆොටෝ ගහල දැම්මත් උඹල දෙන්නම එකයි. :P
    D ? :rolleyes: :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යාළුවා;16491790 said:
    uba kiyanne djwathilada? na bn. mama dakka uu lagadi awith innawa. :baffled: mama mamai. mama awilla parana ekek thama.
    kotinma mama thama puus:baffled::rofl:
    yako mama puss yako puus mama :rofl::lol::lol:
    mokadda yako apita me wenne..... :baffled::rofl::lol::lol::lol::lol:
    api kawda bn.
    mata hariyatama mathaka na. man kawda kiyala.:baffled:
    kawda hu^to tho :rofl::rofl: