EKකඹ ඇදීමේ තරගය-2014

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16505376 said:
    :rofl:



    එතන කේස් ගොඩක් බං. අන්තෝ ජඨා, බහි ජඨා.
    දැං උඹද පූස්? :shocked:

    ඊයෙ පූසෙකුට පයින් ගැහුවා තාප්පෙන් එලියට විසිවෙන්න ඒ වෙලාවෙ ඉඳන් පූසා තමා :shocked::lol::lol:
    ඊට කලින් පූසෙක් හොරෙන් කාල ගැහුවා කාපුවා කටින් එන්න. :baffled:
    yaluwa=puss
    තව ඔය වගේ ඒව තිබ්බ.
    yaluwa=kputha
    yaluwa=gayankuwait
    yaluwa=crazybuddy
    yaluwa=djwathila :baffled:

    තව තිබ්බ. සියලුම දෑ සංසන්දනය කළ කල බොල මට කෙල වෙනව :baffled:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16505398 said:
    හැකර් T
    සචියා

    නාකි සෙට් එකෙන් ඕන නම්
    යූරාජ්
    දත් කිබුලා :P
    11.gif
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපි එදාත් අදත් ෆුල් සප්:):lol:


    අලුත් එකයි පරන එකයි රොවියා එකකට අනිවා ඔන උටත් සප් එකට ගොඩාක් ඉන්නවා

    :)
    යාළුවා;16505380 said:
    උඹ එකෙක් තමා. රෙදි ලෑස්ති කරන් ඉඳපන් :baffled:
    :baffled:
    මම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා හිටිය නිසා පූශා දෙන එකක් නෑ :P
    බලමු :D
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16505417 said:
    :lol::lol: සචියා නම් කඹේත් එක්කම ඇදිලා යාවි
    කිඹුලටයි, යූරාජ්ටයි බඩවල් උස්සන් හිට ගෙන ඉන්නවත් පුලුවන් ද මන්දා :baffled::baffled:

    උන් දෙන්නත් හොදයි නමුත් ඔකුන්ට වෙලාවක් නැහැනෙ:(:lol:
    බස් යකා නම් බොහොම අමාරුවෙන් එන්නෙත්:lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :baffled:
    මම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා හිටිය නිසා පූශා දෙන එකක් නෑ :P
    බලමු :D
    කස්ටිය ගෙන්න පුලුවන් උන් වෙන්න ඔන අර බඩියාත් හොදයි එත් උ ඔන වෙලාවට නැහැ
    ඔකා බොසාගෙ ගෙදරනෙ ඉන්නෙ කඩෙ යන්න ඔන පොල් ගාන්න ඔන ඉතින් හරියන්නෙ නැහැ
    උබට චාන්ස් නොදෙනවානම් පරන එකෙක්ට දෙන්න ඔන කස්ටිය ගෙන්න පුලුවන් :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උන් දෙන්නත් හොදයි නමුත් ඔකුන්ට වෙලාවක් නැහැනෙ:(:lol:
    බස් යකා නම් බොහොම අමාරුවෙන් එන්නෙත්:lol:

    උන් ආවොත් පල්සර් ක්ලබ්, මැරීඩ් ක්ලබ් වගේ ඒවල ඉන්න අයත් සපෝට් එකට එනවා. එහෙම ව්උනොත් කට්ටියත් වැඩියි. ෆන් එකත් වැඩියි නේද?
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16505455 said:
    උන් ආවොත් පල්සර් ක්ලබ්, මැරීඩ් ක්ලබ් වගේ ඒවල ඉන්න අයත් සපෝට් එකට එනවා. එහෙම ව්උනොත් කට්ටියත් වැඩියි. ෆන් එකත් වැඩියි නේද?
    ඔව් ගෙම තියෙන්න ඔන :) කස්ටියනම් වැඩි වෙනවා කිබුලාත් හොදයි රත්නෙත් හොදයි
    සචියාත් හොදයි ඔක්කොම සෙට් උනොත් ගෙමට ගොඩ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mata ube namath yojana kara sahena pirisak ;)
    සොරිඩොට්කොම් මම ඕවට නෑ. :no::no:
    ටිකක් බරපතලව ඇඟ තියෙන්නත් ඕනේ නිසා පල්ලියෙ එකටත් සංවිධානයටයි, හුරේ කියන්නයි ඉන්නෙ :baffled::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16505455 said:
    උන් ආවොත් පල්සර් ක්ලබ්, මැරීඩ් ක්ලබ් වගේ ඒවල ඉන්න අයත් සපෝට් එකට එනවා. එහෙම ව්උනොත් කට්ටියත් වැඩියි. ෆන් එකත් වැඩියි නේද?

    අනිවා උන්ව ගමු. දැනුවත් කළාම ඇතිනෙ. උන් ආවත් නැතත් අලුතෙන් එන එකා පවා උන්ව දන්නවා :nerd::)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යාළුවා;16505507 said:
    ගිය පාර පූස්ලුනෙ.
    දැන් යාළුවා=පූස්ලුනෙ
    එහෙනං මේ පාරත් අබ සරණයි :lol::lol::lol::rofl: වරෙන් දුවන්න රෙදි ගැලවෙන්න කලින් :baffled:
    :rofl::rofl::lol::lol: ඔව් ඔව් බන් මටනම් අවුලක් නැහැ :) මට මොකා උනත් එකයි වැඩෙ හොදට කෙරෙනවානම් :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::lol::lol: ඔව් ඔව් බන් මටනම් අවුලක් නැහැ :) මට මොකා උනත් එකයි වැඩෙ හොදට කෙරෙනවානම් :lol:

    මොකද කියන්නෙ අපි දෙන්න කඹේ අදිමුද දෙපැත්තට වෙලා. හැබැයි එළකිරි එකේ නෙමේ පිට :baffled::rofl:
    දෙපැත්තෙ වීදුරු දෙකක් තියගත්තන් ඇද්දහැකි එළිවෙනකන් :baffled:
    ඊළඟ පාර කුකුළා කියල එකෙක් ආවොත් කුකුළා=යාළුවා වෙයි :dull::baffled::rofl: