EKකඹ ඇදීමේ තරගය-2014

kputha

Member
May 5, 2012
5,534
240
0
යාළුවා;16505525 said:
මොකද කියන්නෙ අපි දෙන්න කඹේ අදිමුද දෙපැත්තට වෙලා. හැබැයි එළකිරි එකේ නෙමේ පිට :baffled::rofl:
දෙපැත්තෙ වීදුරු දෙකක් තියගත්තන් ඇද්දහැකි එළිවෙනකන් :baffled:
ඊළඟ පාර කුකුළා කියල එකෙක් ආවොත් කුකුළා=යාළුවා වෙයි :dull::baffled::rofl:
:no::no:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    කැ*පුතෝ :baffled: මම නිදාගන්න යනව ... හෙට ට්‍රිප් එකක් යනවා. 4ට නැගිටින්න ඕනේ. :dull:
    සුබ රාත්‍රියක් වේවා! :)

    අදාළ ත්‍රෙඩ් දැම්මම මටත් ලින්ක් එවපල්ලා. :) හැබැයි මාව නං ඔය රෙද්දවල් වලට ගාවගන්න එපා. සප් එකක් විතරක් දෙන්නන්. :)
    මම නිදාගන්න යනව මචංල ... හෙට ට්‍රිප් එකක් යනවා. 4ට නැගිටින්න ඕනේ. :dull:
    සුබ රාත්‍රියක් වේවා! :)
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P කවුරු කඹ ඇද්දත්, ත්‍රෙඩ් එක දාලා කඹ අදින එක මතක් කරපු එකාටත් ක්‍රෙඩිට් එක දීපල්ලා. :P:P මැච් එක දින්නට පස්සේ මම තනියම කොරේ කියන්නේ නැතුව :rolleyes::rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යාළුවා;16505537 said:
    කැ*පුතෝ :baffled: මම නිදාගන්න යනව ... හෙට ට්‍රිප් එකක් යනවා. 4ට නැගිටින්න ඕනේ. :dull:
    සුබ රාත්‍රියක් වේවා! :)
    එල බන් අවුරුදු කටෙ ටිප් යන්නෙ මොකාද බන් උබ කිස්තියන්ද?:)ගුඩ් නයිට්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16505537 said:
    කැ*පුතෝ :baffled: මම නිදාගන්න යනව ... හෙට ට්‍රිප් එකක් යනවා. 4ට නැගිටින්න ඕනේ. :dull:
    සුබ රාත්‍රියක් වේවා! :)

    අදාළ ත්‍රෙඩ් දැම්මම මටත් ලින්ක් එවපල්ලා. :) හැබැයි මාව නං ඔය රෙද්දවල් වලට ගාවගන්න එපා. සප් එකක් විතරක් දෙන්නන්. :)
    මම නිදාගන්න යනව මචංල ... හෙට ට්‍රිප් එකක් යනවා. 4ට නැගිටින්න ඕනේ. :dull:
    සුබ රාත්‍රියක් වේවා! :)
    su.ra.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16505540 said:
    :P:P කවුරු කඹ ඇද්දත්, ත්‍රෙඩ් එක දාලා කඹ අදින එක මතක් කරපු එකාටත් ක්‍රෙඩිට් එක දීපල්ලා. :P:P මැච් එක දින්නට පස්සේ මම තනියම කොරේ කියන්නේ නැතුව :rolleyes::rolleyes:

    අනුන්ගෙ දෙයක් බදා ගන්න ගිය එකක් නෙද උනෙ?:) ඔව් ඉතින් එත් උටත් විශෙශ ස්තුතියක් කරලා උවත් ටිම් එකකට සහභාගි කර ගන්න ඔන ගැම්මක් එන්න මොනවා උනත් ඔකා අවාහම ගැම්මක් එනවා අනික ටිම් තරග වලට පොර හොදයි මහන්සි වෙලා දෙනවා ගෙම ගිය පාරත් ඔකා
    ගොඩාක් මහන්සි උනා අපිව පරදවන්න හැබයි බැරි උනා:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol:
     
    :P:P:rofl::rofl::lol::lol: ඉතින් බන් අවුරුදු කියන්නේ තරහ මරහ අමතක කරන කාලේ. අරුණත් එකතු කරන් කඹ ඇදපල්ලා. ධර්මෙන්ම සෙල්ලම් කරනකොටත් එච්චර ආතල් එකක් නෑ. :P:P:P අපිට වුනත් බංගලිදේශේ පැරැද්දුවට වඩා ඉන්දියාව පැරැද්දුවාම නේද කික් එකක් එන්නේ :rolleyes::rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16505567 said:

    තරහා මරහා අමතක කරලා කඹෙ අදිමු අනිවා එම හොදින් කරන දෙයක් කවදාවත් චා කරන්නෙ නැහැ පුද්ගලික සින් නිසා:)අනිවා අපෙ ටිම් එකට සෙට් උනොත් මචන් මෙහෙම කරමු එම කරමු කියලා කතා වෙලා කරන්නෙ:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බින්දු;16505540 said:
    :P:P කවුරු කඹ ඇද්දත්, ත්‍රෙඩ් එක දාලා කඹ අදින එක මතක් කරපු එකාටත් ක්‍රෙඩිට් එක දීපල්ලා. :P:P මැච් එක දින්නට පස්සේ මම තනියම කොරේ කියන්නේ නැතුව :rolleyes::rolleyes:

    :oo: මට මතක විදියට පූෂා දෙපාරක් කඹේ ඕගනයිස් කලා. ඌ සෑහෙන කට්ටක් කෑවා. ගිය පාර පොඩි අවුලක් වුනා ඒත් ඌ තමා මම හිතන්නෙ මේ කඹ සීන් එක මේකට ගෙනාවෙ :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පැටියා;16505574 said:
    :oo: මට මතක විදියට පූෂා දෙපාරක් කඹේ ඕගනයිස් කලා. ඌ සෑහෙන කට්ටක් කෑවා. ගිය පාර පොඩි අවුලක් වුනා ඒත් ඌ තමා මම හිතන්නෙ මේ කඹ සීන් එක මේකට ගෙනාවෙ :)
    :confused::confused::confused: පූසා කියන්නේ මොකාද?? ගීත් ද??
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16505580 said:
    :confused::confused::confused: පූසා කියන්නේ මොකාද?? ගීත් ද??
    වෙන හොර කැරි පුශෙක් ඉන්නවාද මෙකෙ:lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;16505574 said:
    :oo: මට මතක විදියට පූෂා දෙපාරක් කඹේ ඕගනයිස් කලා. ඌ සෑහෙන කට්ටක් කෑවා. ගිය පාර පොඩි අවුලක් වුනා ඒත් ඌ තමා මම හිතන්නෙ මේ කඹ සීන් එක මේකට ගෙනාවෙ :)
    2011 indan 3k , me 4