EK අලුත් තීම් එකෙන් පස්සේ

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම එළකිරි එන එක 50% කින් විතර අඩුවුනා. UI යූසර් ට්‍රැෆික් වලට බලපාන හැටි හොඳටම තේරෙන්ඩ මේකත් උදාහරණයක්.:-D
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    උඹ හිතලමද එන එක අඩු උනේ?
    ඒ වෙනුවට ගත්ත alternatives මොනාද?
    සමහරවිට ඇඳිරි නීතිය අඩු උන නිසා උබ බිසී වෙන්නත් ඇති...
    මෙකේ කට්ටියත් ටික ටික බිසී වෙන නිසා බලන්න දෙවලුත් අඩු වෙන්න ඇති....
     
    • Like
    Reactions: 66000V

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹ හිතලමද එන එක අඩු උනේ?
    ඒ වෙනුවට ගත්ත alternatives මොනාද?
    සමහරවිට ඇඳිරි නීතිය අඩු උන නිසා උබ බිසී වෙන්නත් ඇති...
    මෙකේ කට්ටියත් ටික ටික බිසී වෙන නිසා බලන්න දෙවලුත් අඩු වෙන්න ඇති....

    විෂුවල් ඉම්පැක්ට් එක.

    ඉස්සර ආපු ගමන් ටක් ගාලා ත්‍රෙඩ් වල ලියලා තියෙන්නේ මොනවද කියල එක පාර පේනවා.දැන් එහෙම නෙමේ ඇස් පුංච් කරලා ආයාසයෙන් බලන්ඩ ඕනේ.යූඅයි වල ඩාර්ක් කලර්ස් දාපුවම 20% තියෙනවා කලර් ඉම්පැක්ට් එක යූසර්ස්ලට බලපාන.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    විෂුවල් ඉම්පැක්ට් එක.

    ඉස්සර ආපු ගමන් ටක් ගාලා ත්‍රෙඩ් වල ලියලා තියෙන්නේ මොනවද කියල එක පාර පේනවා.දැන් එහෙම නෙමේ ඇස් පුංච් කරලා ආයාසයෙන් බලන්ඩ ඕනේ.යූඅයි වල ඩාර්ක් කලර්ස් දාපුවම 20% තියෙනවා කලර් ඉම්පැක්ට් එක යූසර්ස්ලට බලපාන.

    ඩාර්ක් කලර්ස් නම් අවුල Settings වලින් ඒක හදාගනින්කෝ..
    මටත් ඩාක් එක හරි ගියේ නෑ.

    ඒත් දැන් ඉස්සරහට වඩා හොද ත්‍රේඩ් වැටෙනවා.

    අපිට තාම් අලුත් UI එක හුරු නෑ හුරු උනාම හරියයි..

    ඉස්සර එක ලේසි උනාට මේකේ ෆීචස් වැඩියිනේ..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    මම එළකිරි එන එක 50% කින් විතර අඩුවුනා. UI යූසර් ට්‍රැෆික් වලට බලපාන හැටි හොඳටම තේරෙන්ඩ මේකත් උදාහරණයක්.:-D
    ආතල් දෙන්න එපා බන් 😂

    හැබැයි white and black මැද්දේ color එකක් දෙන්න පුළුවන්නන් හොදයි. කලින් EK theme colors ගාන ඇස් වලට. එක නෑනේ :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් අලුත් සoස්කරනයෙන් කලින් කිරියෙ තිබ්බ පීලින් එක නැත්තටම නැති උනා, ලයික් සිස්ටම් එකෙන් වෙන්නෙ පොස්ට් වැටෙන එක අඩුවෙන එක, අනික රෙප් සිස්ටම් එකේ තිබ්බ ෆන් එකත් නැත්තටම නැතිවෙලා බෝරින් සීන් එකක් ත්යෙන්නෙ.. :yes: :yes:

    අනිත් එක තෙර්ඩ් බම්ප් කරන්ඩ බැ, පරන සීන් මොකුත් බැ, ඔහේ එදාවේල ටුවර්ස් ගතියක් තියෙන්නෙ
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Update එකෙන් පස්සෙ ෆේක් කාරයෝ ටිකයි ගොන් අාතල් ගන්න අපතයො ටිකයි නම් එ‍න එක අඩු උනා
    ඔය කිව්වට ඉන්නවා බන්. කරුම්මකාරයෝ top 10 තාම ගියේ නෑ :eek:
     
    • Haha
    Reactions: MR.BILLA

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    push notification kiyanne mokakda dangayo? wilsan nandatai wilsan mamage anik thatta maamila tikata kiyala denda weida :rofl:
    අඩෝ අදුරු කුටිය තුල දොරගුළු ලාගෙන වගේයි, ඉර පායා ඉර පායා වගේ theme නැතුව සැන්දෑ අහස වගේ සරසී මට එන්න කියා වගේ හරි දම් පාට හැන්දෑවේ වගේ theme නැද්ද කළු එතනෝ :oo: