EK අවුරුදු කුමරිය තේරීමේ තරගය
EK අවුරුදු කුමරිය සදහා සුදුසු නාම යෝජහන ඉදිරිපත් කරන්න ..
updated
ඉතිං සහෝදරවරුනි ඔබලාගේ ඉල්ලීම මත මෙම වසරේ අවුරුදු කුමරිය තේරීමේ තරඟය මෙන්න ආරම්භ කරනවා ....ඉතිං ඔබතුමන්ලාම යෝජනා කරපු අපගේ ඒ ආදරණීය සාමාජිකාවන් අතරින් වඩාත්ම සුදුසු අවුරුදු කුමරිය ඔබගේ ගෞරවනීය ඡන්දයෙන් තෝරා ගැනමේ ඒ උතුම් අවස්ථාවටයි මෙ දැන් එළඔ තිඛෙන්නේ .....
ඉතිං ඔබට තිඛෙන ඒ වටිනා අවස්ථාව අහිමි කර ගන්න එපා ...පාවිච්චි කරන්න ඒ ඔබගේ වටිනා ඡන්දය...
පාවිච්චි කිරීමට...
එහෙනම් අවසරයි....
http://www.elakiri.com/forum/showthread.php?t=1409192
ආයුබෝවන්
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...
EK අවුරුදු කුමරිය තේරීමේ තරගය අද මෙම ස්ථානයේදී පැවැත්වේ......ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...

Last edited: