EK එකට අලුතෙන්

හායි මෙයා:P
මං පූවෙක්:cool:

සිංහ හම පොරෝගත්තු වල් පුවෙක්,
මුට පුසියෙක් ඉන්නවා දැන් ලව් සික් එකේ ඉන්නේ,
මද කිපෙන කාලේ නිසා පරිස්සම් වුනොත් කවුරුත් හොදයි
:P:P:P:P:love:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගල්පාත මහත්තයා;11014596 said:
    සිංහ හම පොරෝගත්තු වල් පුවෙක්,
    මුට පුසියෙක් ඉන්නවා දැන් ලව් සික් එකේ ඉන්නේ,
    මද කිපෙන කාලේ නිසා පරිස්සම් වුනොත් කවුරුත් හොදයි
    :P:P:P:P:love:
    මුන්ගේ ඉරිසියාව බලන්නකෝ
    කෙනෙක්ට හරියනවට කැමති නෑනේ අම්මප:sorry:
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    :yes: හායී
    මම තමයි මේකේ ඉන්න වැදගත්ම සතා..චුට්ටන් බට්ටිච්චා ;)
    මම කවදාවත් ජලා වචන කියලා නෑ :no:
    මාව ආස්සරේ කරන්න බය වෙන්න එපා
    අනික මම විතරයි මේකෙ ඉන්න තනිකඩයා :cool:
    මොනා හරි උදව්වක් එහෙම ඕනි නම් කියන්න :yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගල්පාත මහත්තයා;11014616 said:
    කොච්චර බිග් ද?:shocked::lol:

    වරෙන් බලන්න:P
    :yes: හායී
    මම තමයි මේකේ ඉන්න වැදගත්ම සතා..චුට්ටන් බට්ටිච්චා ;)
    මම කවදාවත් ජලා වචන කියලා නෑ :no:
    මාව ආස්සරේ කරන්න බය වෙන්න එපා
    අනික මම විතරයි මේකෙ ඉන්න තනිකඩයා :cool:
    මොනා හරි උදව්වක් එහෙම ඕනි නම් කියන්න :yes::yes::yes:

    බොරුනේ
    උඔ මැරිලා අපි දානෙත් කෑවේ:P:P
     

    D.Madu

    Member
    Sep 26, 2011
    74
    4
    0
    ගෙදර ඉන්නෙ
    ගල්පාත මහත්තයා;11014596 said:
    සිංහ හම පොරෝගත්තු වල් පුවෙක්,

    :shocked:

    මුට පුසියෙක් ඉන්නවා දැන් ලව් සික් එකේ ඉන්නේ,
    මද කිපෙන කාලේ නිසා පරිස්සම් වුනොත් කවුරුත් හොදයි
    :P:P:P:P:love:

    :lol:

    මං බිග් වයිට් කැට් කෙනෙක්:cool:
    ඉතින් කෝමද?:)

    වරදක් නෑ බිග් කැට් :yes:

    මුන්ගේ ඉරිසියාව බලන්නකෝ
    කෙනෙක්ට හරියනවට කැමති නෑනේ අම්මප:sorry:

    :lol::lol::lol::lol::lol:
     

    D.Madu

    Member
    Sep 26, 2011
    74
    4
    0
    ගෙදර ඉන්නෙ
    :yes: හායී
    මම තමයි මේකේ ඉන්න වැදගත්ම සතා..චුට්ටන් බට්ටිච්චා ;)
    මම කවදාවත් ජලා වචන කියලා නෑ :no:
    මාව ආස්සරේ කරන්න බය වෙන්න එපා
    අනික මම විතරයි මේකෙ ඉන්න තනිකඩයා :cool:
    මොනා හරි උදව්වක් එහෙම ඕනි නම් කියන්න :yes::yes::yes:

    :shocked: :confused:

    WelCome 2 EK

    Thanks

    සාදරයෙන් පිළිගන්නවා එළකිරියට
    :);):);)

    :yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගල්පාත මහත්තයා;11014684 said:
    මං පොඩි දේවල් ලොකු කරලා බලන කන්නාඩියත් අරන් එන්නද?
    :P:yes:
    එපා
    ලොකු එකක් පොඩි කරලා බලන එකක් ගේන්න:nerd:
    පුනීලයක් වගේ:rolleyes:
    ඔයත් එන්න අපිත් එක්ක චැට් කරන්න මධූ:):)
    http://www.elakiri.com/forum/showthread.php?p=11014689&posted=1#post11014689