EK ගෑණු ළමයින්ට විශේෂයි..

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    වැඩිය එක එක මොස්තර දැම්මේ නැතිවුනාට දැන් තියන විදිය හොදයි කියල හිතෙනවා. :yes::yes:
    මම කොන්ඩේ බෑදලද වත් සම්බල් කරල වත් නැ හොදද :):) :nerd:
    හී...හී...කථාවෙන් පේනවා වෑඩිය මෝස්තරවලට කෑමති නෑති චාම් ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා.:yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැබැයි coollifestyle4u මහත්මයෝ බොහෝ තරුණියන් තරුණයන් තරම් අන්තර්ජාලයේ ගත කරන වේලාව සාපේක්ෂව අඩුයි.එකත් හේතුවක් වන්න පුලුවන්..:)

    ඔව්, එහෙම හිතන එකෙත් වැරද්දක් නෑ.. :)
    ඒත් මේ ත්‍රේඩ් එක ආරම්භ කල වේලාවේදි මං දන්නා කියන එළකිරි අඩවියේ තරුණියන් කිහිප දෙනෙක් ම ඔන්ලයින් හිටියා කියන එකත් හිතට ගන්න... :D
    ඒ හින්දායි මං ඒ වගේ කාරණාවක් කියන්න මුලිකවම හේතුව වුනේ..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔව්, එහෙම හිතන එකෙත් වැරද්දක් නෑ.. :)
    ඒත් මේ ත්‍රේඩ් එක ආරම්භ කල වේලාවේදි මං දන්නා කියන එළකිරි අඩවියේ තරුණියන් කිහිප දෙනෙක් ම ඔන්ලයින් හිටියා කියන එකත් හිතට ගන්න... :D
    ඒ හින්දායි මං ඒ වගේ කාරණාවක් කියන්න මුලිකවම හේතුව වුනේ..

    හැමදෙයක් ගැනම අවධානයෙන් ඉන්නව වගේ.මොනව වුනත් එක හොද වැඩක් :yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැමදෙයක් ගැනම අවධානයෙන් ඉන්නව වගේ.මොනව වුනත් එක හොද වැඩක් :yes::yes:

    මොනවා කරන්න ද ..
    මේ සමාජයේ හැටියට අපි වට පිටාව ගැන විපරමෙන් ඉන්න එක නේ හොද... :)