EK ගෑණු ළමයින්ට විශේෂයි..

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    EK ගෑණු ළමයින්ට විශේෂයි..

    මෙන්න අළුත්ම කොන්ඩ මොස්තර ටිකක්.:D:Dහෑබෑයි මේවා කරගේන පාරේ යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.:eek::eek:

    image011qu.jpg

    image010eu.jpg

    image009ae.jpg

    image008dd.jpg

    image007ke.jpg

    image004mt.jpg

    image003ae.jpg

    image002nc.jpg

    (
    කාරුණික දෑනුම් දීමයි රේප් දුන්නොත් එපා කියන්නේ නෑ :P :P :P)
     
    • Like
    Reactions: IveyStyle

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    ([/COLOR][/SIZE]කාරුණික දෑනුම් දීමයි රේප් දුන්නොත් එපා කියන්නේ නෑ :P :P :P)[/QUOTE]

    :lol::lol::lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ත්‍රේඩ් එක කෙල්ලොන්ට විතරක්
    අයත් වුනත්.. පිලිතුරු දෙන්න වේලා තියෙන්නෙත් අපිට ම තමයි.. :D
    එළකිරි අඩවියේ බොහෝ තරුණියන් මේ වගේ ත්‍රේඩ් දැක්කාම බලලා නිහඩ ප්‍රතිපත්තියක් දරන්නයි.. ඒ අය උත්සහ කරන්නේ.. ;)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    uba owa pennala ape kellot owa karanna oni kiwot ape pocket walata tamai kela wenne :P

    ඒ වගේද බන් කෙල්ල ලස්සනට ඉන්නකොට.එතකොට කාටද ආඩම්ඹර.(වෙන කාටවත් නෙමේ පොස්ට් 1 දාපූ මටනේ :P:P:P)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    thiyana style eka hodai aluth ewata wada

    කොයි වගේ මෝස්තරයක් ද දෑන් තියෙන්නේ???:confused::confused::confused: කොන්ඩේ බෑදලද සම්බල් කරලද??:P :P :P(විහිළුවට කිව්වෙ:D:D:D)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මේ ත්‍රේඩ් එක කෙල්ලොන්ට විතරක්
    අයත් වුනත්.. පිලිතුරු දෙන්න වේලා තියෙන්නෙත් අපිට ම තමයි.. :D
    එළකිරි අඩවියේ බොහෝ තරුණියන් මේ වගේ ත්‍රේඩ් දැක්කාම බලලා නිහඩ ප්‍රතිපත්තියක් දරන්නයි.. ඒ අය උත්සහ කරන්නේ.. ;)

    කථාව ඈත්ත.:yes::yes:සාමන‍‍යේන් ගෑණු ළමයිගේ ගතියක් නේ ඒක;);)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේ ත්‍රේඩ් එක කෙල්ලොන්ට විතරක්
    අයත් වුනත්.. පිලිතුරු දෙන්න වේලා තියෙන්නෙත් අපිට ම තමයි.. :D
    එළකිරි අඩවියේ බොහෝ තරුණියන් මේ වගේ ත්‍රේඩ් දැක්කාම බලලා නිහඩ ප්‍රතිපත්තියක් දරන්නයි.. ඒ අය උත්සහ කරන්නේ.. ;)

    ඔන්න coollifestyle4u වැරදි කතාවක් කිව්වනේ.මම මේක බලලා නිහඩ ප්‍රතිපත්තියක් දැරැවේනම් නෑ :no::no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔන්න coollifestyle4u වැරදි කතාවක් කිව්වනේ.මම මේක බලලා නිහඩ ප්‍රතිපත්තියක් දැරැවේනම් නෑ :no::no:

    මං වැරදි කියලා පිලිගන්නේ නෑ.. :)
    මං කියලා නෑ නේ.. හැමෝම එහෙමයි කියලා.. :D

    ඒ හින්දායි මං කිව්වේ "බොහෝ තරුණියන්" කියන වචනය යෙදුවේ..
    ;)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කොයි වගේ මෝස්තරයක් ද දෑන් තියෙන්නේ???:confused::confused::confused: කොන්ඩේ බෑදලද සම්බල් කරලද??:P :P :P(විහිළුවට කිව්වෙ:D:D:D)

    වැඩිය එක එක මොස්තර දැම්මේ නැතිවුනාට දැන් තියන විදිය හොදයි කියල හිතෙනවා. :yes::yes:
    මම කොන්ඩේ බෑදලද වත් සම්බල් කරල වත් නැ හොදද :):) :nerd:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ;8214978 said:

    මං වැරදි කියලා පිලිගන්නේ නෑ.. :)
    මං කියලා නෑ නේ.. හැමෝම එහෙමයි කියලා.. :D

    ඒ හින්දායි මං කිව්වේ "බොහෝ තරුණියන්" කියන වචනය යෙදුවේ..
    ;)

    හැබැයි coollifestyle4u මහත්මයෝ බොහෝ තරුණියන් තරුණයන් තරම් අන්තර්ජාලයේ ගත කරන වේලාව සාපේක්ෂව අඩුයි.එකත් හේතුවක් වන්න පුලුවන්..:)